1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    තව ටික කාලයක් කරපන් :P
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    හොඳට නිදි වරපන්. තේරෙයි :yes:
  3. යාළුවා

    සිහින ගෙනෙන කුමාරියේ මගෙ ලොවට එන්න එපා (දැක්කම බය වෙනවා යකෝ ඒකයි. රෑට නින්ද යන්නෙ නෑ)

    සිහින ගෙනෙන කුමාරියේ මගෙ ලොවට එන්න එපා (දැක්කම බය වෙනවා යකෝ ඒකයි. රෑට නින්ද යන්නෙ නෑ)
  4. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පාන් කෑවොත් ඔහොම්මයි
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මගෙ මොනවද දන්නෙ නෑ සුදූ :lol::lol::lol::lol:
  6. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    gm
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :no::no: අනිත් දවසෙ නිවාඩු වගේ නං බාගයක් විතර ගහල ඉන්න තිබ්බ :lol:
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පිස්සුද බං. මුන් හැමදාම එළිවෙනකන් ඉන්නවනෙ. මමත් ඉස්සර හිටිය. :( නිදාගන නැති දවසුත් තියෙනවා. හැබැයි දැන් අවුරුද්දක විතර ඉඳල එහෙම නෑ. මොකද මම නිදි වැරීමේ විපාක භුක්ති විඳලා තියෙන නිසයි එහෙම කියන්නෙ. උපරිම වේදනාව :(
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මම වවුලෙක් නෙමේ. 10-12 අතර නිදාගන්නවා :dull:
  10. යාළුවා

    ridila :P

    ridila :P
  11. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උපරිම වේදනාවේ සලකුණු :P
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ජී ඇම් ඉන්දු
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    තොපිට නින්ද නොයන ලෙඩක් තියෙනවනන් බෙහෙතක් ගනිල්ලා :sorry:
  14. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඉට්ස් ඕකේ බේබි තෝත් පල
  15. යාළුවා

    නෑ ඇයි අවුල්ද

    නෑ ඇයි අවුල්ද
  16. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    සියල්ල අවසන් විය....... වේලාව පැමිණ ඇත.............
  17. යාළුවා

    උභතෝකෝටිකය

    Seriously Dude :eek:
  18. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උඹ කිව්වෙ වෑර්ලස්එක ගැන.... මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. දැන් පල :(

    No contents