1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේවෙනකොටත් රනිල්ට 124ක් ඉන්නවා.... තාමත් උන් එකා වගේ කියනවා යන්නෑ කියලා..... එහෙම උනොත් මහින්දට කෙලවෙනවා.... ඒත් තාම කියන්න බෑ.... ලංකාවේ දේශපාලනේනේ....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය ව්‍යවස්ථාවේ හිල් තියෙනවා.... ඒකයි රනිල් කියන්නේ උසාවි යන්නෑ කියලා... රනිල් ඒක දන්නවා.... තාමත් පාර්ලිමේන්තු බලය තියෙන්නේ රනිල්ට.... ඒකයි මිනිහා බය නැත්තේ...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක ඇත්ත බං.... මමත් මේ ආන්ඩුව අන්තිමට කරපු දේවල් වලට කැමති නෑ.... රනිල් එයාට ඔන ඔන දේවල් කරන්න පටන්ගත්තා....
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තව දේවල් තියෙනවා... ජාතික ආණ්ඩුව ප්‍රධාන පාර්ශව තුනක් අතර ඇති කරගත් ගිවිසුමකි. එක්සත් ජාතික පෙරමුණ.... ශ්‍රිලංකා නිදහස් පක්‍ෂය හා මුස්ලිම් කොම්රසය.. එකක් අයින් උනා කියලා ජාතික ආන්ඩුව අයින් වෙන්නෑ කියලා තමයි කියන්නේ.... අනේ මන්දා... ලංකාවේ දේශපාලනේනේ...
  5. sadamol buwa

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    මල් පබා.....:lol::lol: නිදි නැද්ද?:shocked::shocked:

    No contents