~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ව්‍යවස්ථාව අනුව නෙවෙයිද වැඩ කරල තියෙන්නෙ...? ඇයි එහෙනම් නඩු දාන්න බැරි...

    ඔය ව්‍යවස්ථාවේ හිල් තියෙනවා.... ඒකයි රනිල් කියන්නේ උසාවි යන්නෑ කියලා... රනිල් ඒක දන්නවා.... තාමත් පාර්ලිමේන්තු බලය තියෙන්නේ රනිල්ට.... ඒකයි මිනිහා බය නැත්තේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ව්‍යවස්ථාවේ හිල් තියෙනවා.... ඒකයි රනිල් කියන්නේ උසාවි යන්නෑ කියලා... රනිල් ඒක දන්නවා.... තාමත් පාර්ලිමේන්තු බලය තියෙන්නේ රනිල්ට.... ඒකයි මිනිහා බය නැත්තේ...
    රනිල් ඔය වගේ වැඩ වලට කට්ටයි හෙමින් නූලෙන් ගේම ගහන්න

    චන්දෙකට යන්නෙ නැහැ මලාට මේ වෙලාවේ රනිල
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I saw the sad ending.
    How does it end, then?
    The wolf deceived the girl and went to Grandmother's house.
    When she arrived at the house, the wolf had already eaten the grandmother.

    "Grandma, the cat says the food I'm eating is your flesh."
    "That's a lie. Throw a shoe at that nasty cat."
    "Grandma, the bird on the chimney says I'm drinking your blood."
    "That's a lie, too Throw your cloak at that nasty little bird."
    "Grandma, what big fingernails you have!"
    "All the better to hold you with."
    "Grandma, what big teeth you have!"
    "All the better to eat you with!"

    The girl is eaten by the wolf, and the story ends there.
    Who's to blame for her death? The starving wolf?
    The grandmother who let the wolf in...
    or the mother who sent the girl?

    Who should we hate?
    The worst thing is
    we don't know whom to hate.

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ව්‍යවස්ථාව අනුව නෙවෙයිද වැඩ කරල තියෙන්නෙ...? ඇයි එහෙනම් නඩු දාන්න බැරි...

    ජනාධිපති ගන්න තීරණවලට එරෙහිව නඩු දාන්න බෑ කියල ඒකෙ ම දාල තියෙනව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ව්‍යවස්ථාවට අදාල එකක් නෙමෙයිනෙ :rolleyes:

    දැන් පාර්ලිමේන්තුව විසුරවන්නත් බැහැනෙ. ඒක තමයි මේ දගලන්නෙ මෙයාල.

    ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව
    කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:
    එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි
    මනත්වී්‍රරයන ්ද ඇතලූ=ව මළුු මනත්වී්‍රරයනේග ්සංඛ්‍යාවෙන්
    තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා
    සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස
    ජනාධිපතවිරයාගෙන ්ඉලල්මීක ්කරන ුලබනේන ්නම් මිස,
    පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ
    දිනයෙන ්අවරුැදු හතරක ්සහ මාස හයක කාලයක ්අවසන්
    වන තෙක ්ජනාධිපතවිරයා විසනි ්පාර්ලෙිම්නත්ව= විසරුැවා
    හැරීම නොකල යුත්තේ ය.˜.
    මේ කරුණු අනුව මෛත්‍රී හිරවෙලා වගේ සිද්ධියක් ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කරුණු අනුව මෛත්‍රී හිරවෙලා වගේ සිද්ධියක් ද

    සමහරවිට දිගට ම පාර්ලිමෙන්තුව කල් දදා ඉඳියි හරියට සෙට් වුණේ නැත්තම්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ව්‍යවස්ථාවට අදාල එකක් නෙමෙයිනෙ :rolleyes:

    දැන් පාර්ලිමේන්තුව විසුරවන්නත් බැහැනෙ. ඒක තමයි මේ දගලන්නෙ මෙයාල.

    ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව
    කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:
    එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි
    මනත්වී්‍රරයන ්ද ඇතලූ=ව මළුු මනත්වී්‍රරයනේග ්සංඛ්‍යාවෙන්
    තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා
    සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස
    ජනාධිපතවිරයාගෙන ්ඉලල්මීක ්කරන ුලබනේන ්නම් මිස,
    පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ
    දිනයෙන ්අවරුැදු හතරක ්සහ මාස හයක කාලයක ්අවසන්
    වන තෙක ්ජනාධිපතවිරයා විසනි ්පාර්ලෙිම්නත්ව= විසරුැවා
    හැරීම නොකල යුත්තේ ය.˜.

    මේවෙනකොටත් රනිල්ට 124ක් ඉන්නවා.... තාමත් උන් එකා වගේ කියනවා යන්නෑ කියලා..... එහෙම උනොත් මහින්දට කෙලවෙනවා.... ඒත් තාම කියන්න බෑ.... ලංකාවේ දේශපාලනේනේ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේවෙනකොටත් රනිල්ට 124ක් ඉන්නවා.... තාමත් උන් එකා වගේ කියනවා යන්නෑ කියලා..... එහෙම උනොත් මහින්දට කෙලවෙනවා.... ඒත් තාම කියන්න බෑ.... ලංකාවේ දේශපාලනේනේ....
    ඔව් මචං රනිල් මේ පාරනම් අත අරින එකක් නැහැ චන්ද්‍රිකාගෙ කාලේ වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවෙනකොටත් රනිල්ට 124ක් ඉන්නවා.... තාමත් උන් එකා වගේ කියනවා යන්නෑ කියලා..... එහෙම උනොත් මහින්දට කෙලවෙනවා.... ඒත් තාම කියන්න බෑ.... ලංකාවේ දේශපාලනේනේ....
    රනිල්ට 105 යි නේද ඉන්නේ. දෙකක් ඇවිත් දැනටම. TNA එක රනිල්ට දෙයි කියල ෂුවර් නෑ JVP එක කාටවත් දෙන්නේ නෑ ලු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේවෙනකොටත් රනිල්ට 124ක් ඉන්නවා.... තාමත් උන් එකා වගේ කියනවා යන්නෑ කියලා..... එහෙම උනොත් මහින්දට කෙලවෙනවා.... ඒත් තාම කියන්න බෑ.... ලංකාවේ දේශපාලනේනේ....

    124 නැහැ දැන්. කිහිප දෙනකේ ගියානෙ. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල්ට 105 යි නේද ඉන්නේ. දෙකක් ඇවිත් දැනටම. TNA එක රනිල්ට දෙයි කියල ෂුවර් නෑ JVP එක කාටවත් දෙන්නේ නෑ ලු.

    Ou.
    TNA akamatten hitiye unge ewa kale nea kiyala. Un mahindata deida hitannat amarui
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල්ට 105 යි නේද ඉන්නේ. දෙකක් ඇවිත් දැනටම. TNA එක රනිල්ට දෙයි කියල ෂුවර් නෑ JVP එක කාටවත් දෙන්නේ නෑ ලු.

    TNA එක තමයි දැන් ඉතින් ඔතන වැඩිය වැදගත් වෙන්නෙ. අර කියනව වගේ හැබැයි එක්සත් ජාතික පෙරමුණෙන් 20 ගියොත්නම් ඉතින් බහුතරය ඉන්නව අරගොල්ලන්ට. 95 තියෙනවනෙ. දැන් ඔය ගිය අයත් එක්ක 100 පැනල ඇති.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    TNA එක තමයි දැන් ඉතින් ඔතන වැඩිය වැදගත් වෙන්නෙ. අර කියනව වගේ හැබැයි එක්සත් ජාතික පෙරමුණෙන් 20 ගියොත්නම් ඉතින් බහුතරය ඉන්නව අරගොල්ලන්ට. 95 තියෙනවනෙ. දැන් ඔය ගිය අයත් එක්ක 100 පැනල ඇති.
    4ක් නේද ගියේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඔය ව්‍යවස්ථාවේ හිල් තියෙනවා.... ඒකයි රනිල් කියන්නේ උසාවි යන්නෑ කියලා... රනිල් ඒක දන්නවා.... තාමත් පාර්ලිමේන්තු බලය තියෙන්නේ රනිල්ට.... ඒකයි මිනිහා බය නැත්තේ...

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත්ගමගේ

    වසන්ත සේනානායක

    මනෝ ගනේසන් මල්ලි

    ගියා මහින්ද ගාවට

    පොඩි පිරිසක් ගිහින්නම් මදි. සාමාන්‍යය පිරිසක් ගියොත් හෝ TNA ගියොත් තමයි ඇතිවෙන්නෙ.