1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැම එකාම අතුරුදහන්වෙලා.... මම මණ්ඩපවටවෙලා වේලෙනවා...
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකද බං කියන්නේ....:oo::oo:
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිදාගෙන නැගිටිනකොට අගමැතිලා මාරුවෙන අමුතු රටක්නේ බං මේක...
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකද බං වෙන්නේ.... කට්ටියට මොකද උනේ එකපාර.... සුදු වෑන් එකක්වත් ආවද?:lol::lol:
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉන්නවා..... ඉන්නවා....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සරා දුකට හැංගිලාද කොහෙද?
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි නයා....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනම් ඇත්ත බං...
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අගමැතිට විශ්වාසභංගයක් ගෙනෙල්ලා එකරැයෙන් එලියට දාන්න පුලුවන්... ඒත් ඔලුගෙඩි මාරුවෙන්වා සට සට ගාලා...
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද සල්ලි වලව මොනවද බං කරන්න බැරි....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔලුගෙඩී මාරුවෙයි..... බලේ තියෙන පැත්තට කට්ටිය පනිනවා....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකෝ සීන් එක. මට මෙහෙට වෙලාම ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැබැයි පාර්ලිමේන්තුවට බලේ තියෙනවා අගමැතිව වෙනස් කරන්න.... :baffled::baffled:
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුතෙන් හදපු නිසා, ඒකාලේ හිල් තිබුන්නෑ... හැබැයි දේවාලේ අලුත්වැඩියා කරන්න තිබ්බ සල්ලි ටික තමා උඹ ඉස්සුවේ....
  15. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රෑට රෑට කටුස්සා ඇවිල්ලා උස්සනවා.....

    No contents