1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝ මේ ඩෝ ඩෝ මහත්තයා.... දැන් ඒ පින්තූර බැලුවා ඇති.... එන්න මේ පැත්තට....
  2. sadamol buwa

    🍆 𝙔𝙪𝙣𝙞𝙠𝙖 𝘿𝙞𝙡𝙠𝙞

    :lol::lol::lol::shocked::shocked:
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පාර්ලිමේන්තුව තියනකන් මොකක් වෙනවද කියලා කියන්න බෑ... රනිල් උසාවි යන්නේ නෑ කියන්නේ මොකක් හරි හිලක් තියෙන නිසා.... පාර්ලිමේන්තු දවසට තමා බලාගන්න වෙන්නේ මොකද කියලා....:baffled::baffled:
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    construction field එකේද?... එහෙනම් ඉස්සරහට වාසි වෙයි.....
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනම් මමත් දැක්කා බං..... මහින්දත් ඔක නොදැන ඉන්න වැදිහක් නෑ....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන්මම පාටි දානවද?...
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒවට නොයා ඉන්න මිනිස්සු දැනගන්න ඔන බං.... අපිට මොලේ දෙන්න බෑනේ.... ශික් ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනා... දැන් ඉතින් මේ සීතලේ උගුඩුවා වගේ බලං ඉන්න එපෑ කවුරු හරි එකෙක් තොරතුරක් කියනකන්....:frown::frown:
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උපුල් මාමාත් ඇවිල්ලා තියෙන්නේ....
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු....
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    kgTkcgDCrUU රනිලා යන්නෑලු..... මහින්ද අගමැතිලු.... අනේමන්දා බං..... මගේ ඔලුවත් කැරකෙනවා වගේ....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආණ්ඩුව පෙරලුනා විතරයි.... මූට පිස්සු හැදිලා....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනවා බලන්නද බං කොළඹට ඇවිල්ලා.... ආණ්ඩු පෙරලන්න ඔන පාර්ලිමේන්තුව ඇතුලේ.... 113 පෙන්නන කෙනා දිනුම්... ඒක තමා වෙන්න ඔන... මොඩ මිනිස්සු ගෙනැල්ලා ආණුඩු පෙරලන්න බෑ...

    No contents