දුකයි තමා බං. මොනව කරන්නද දුප්පත්කමට. :( කීයක් හරි හම්බු කරන් තමන්ගෙ පවුලෙ ජීවිතේ ලස්සනට ගෙවන්න. කට්ට කාපන්. පරිස්සමෙන් ඉඳපන්. කට්ට කාල දෙයක් හම්බ කරගන වරෙන්. සල්ලි කීයක් හරි එකතු කරගන ඉඩමක් කඩමක් අරගන මෙහෙට ඇවිත් පොඩි බිස්නස් එකක් කරපන් හැමදාම ඔය ජරා රටේ ඉන්නෙ නැතුව. :dull: මගෙත් යාළුවො...