1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනේද කියන්නේ....:P:P
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිද් නැද්ද?... මම ඉන්නේ උතුරු ඇමරිකානු රටක...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Marinate BBQ කරන්න කලින් ලුණු, මිරිස් දාලා ටිකක් නෙලා තියනවා.... ඒවා උරාගන්න. අන්න ඒකට තමා. අම්මලා අතගාලා තියනවා කියන්නේ....
  4. sadamol buwa

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    ඔයා ලීක් කරගත්තේ නෑනේ...
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හොඳට මැරිනේට් කරලා... රොස් කරලා ගනී...
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek: ඔතන අදහස් කරන්නේ මොංගල් කමක් ගැන නම් නෙමේ...ශරීර හැඩය මුලිකව සහ ගතිගුණ. ඔය ඕපාදුප කියවිල්ල, වේ#@ කමේ යෑම, පිරිසිඳු කම, වගේ කරුණු...
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනාද බං මේ....:baffled::baffled::oo::oo::eek::eek:
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එල එල... තැන්කූ..... සු...රා...:P:P
  9. sadamol buwa

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    :shocked::shocked::P:P
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක හරි.... ඒවුනාට මේ අවුරුදු දෙකට මම දැකපු දේවල් අනූව මම කියන්නේ.... ඉන්දියාව, ලංකාව,පිලිපීනය, වගේ රටවල් වල අයගේ විශේෂයක් මම දැක්කා.... අරාබිය, යුක්රේනය, රුසියාව උනත් නරකම නෑ.... ඒත් සිංහල කතා කරන්න බෑනේ.....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි.... ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහේ එක එක ජාත්යේ උන් ඉන්නවා... මම වැඩිය එලියට යන්නෑ... සිකුරාදට ඔෆිස් එකේ උන් එක්ක ක්ලබ් එකකට ගියත් මට එච්චර ෆීල් වෙන්නෑ බං.... උන් හෙන පිට ගතියක් දැනෙනවා.... අනික බැන්දට පස්සේ කමියුනිකේෂන් එහෙම ටිකක් අවුල් යනවා නේ.... මොනවා උනත් අපේ වගේ නෑනේ....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමත් එහෙම්මම තමා බං...... ඒක හිතනවාට වඩා පට්ට දුකක්...
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තනි උනාම තමයි අපි වයසට යනවා කියලා වැඩිපුරම දැනෙන්නේ...
  15. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා ෆැමිලි එකත් එක්කද ආවේ.... නැත්නම් තනියමද?

    No contents