1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලමුකෝ.... ලංකාවේ මොකෙක් හරි අපේ ඔෆිස් එකට ආවනම් හරි....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාවත් පිටුවහල් කලාද? කොහෙටද?:rolleyes::rolleyes:
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම හිතුවා හම්බන්තොට පැත්තේවත්ද දන්නෑ කියලා....
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා කොහොමද දන්නේ.....:baffled::baffled:
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔටුකිරි..... ?? ලංකාවේ......:baffled::baffled:
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹලට තේරෙන්නෑ බං ඒ වේදනාව...... දවසකට එක පාරක් වත් සිංහලෙන් කතාකරන්න නැතිවෙනකොට..... මමනම් මතක් කරන්න වත් කැමති නෑ.....
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එකම අවුල... සිංහල කතාකරන්න එකෙක් නැතිඑක විතරයි....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්න එපා ඩෝ ඩෝ මහත්තයා. සරාට රෑට නින්ද යන එකක් නෑ....:lol::lol::lol:
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එක අතකින් බලනකොට ලංකාවෙ හිටියනම් මට මෙච්චර හොඳ ලයිෆ් එකක් නැති වෙන්නත් තිබුණා... මේවගේ හොඳ වාහනයක් ගන්න එකත් හීනයක්....
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පව් බං කොල්ලා...:rofl::rofl:
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මට වෙච්ච දේවල් ඔයා දන්නෑනේ......:angry::angry:
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මුලින් මුලින් අවුල් ගියා.... කවදාවත් නොබීපු මම බිව්වත් එක්ක.... දැන් අවුලක් නෑ වගේ.... ඒත් නැත්තේමත් නෑ....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමත් එහෙම හිතලා තමා හිත හදාගත්තේ....
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කාලේ වෙනස්.... තාලේ අලුත්..... අපි දැන් ඒවට නෑනේ.....:P:P
  15. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔපාදූප මලු.....:angry::angry::angry:
  16. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් ඒක හිතිලා තියෙන්නේ සහෝ.......:yes::yes:

    No contents