අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ?![]()



[/QUOTE]ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...
අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ?
[/QUOTE]ඔතන අදහස් කරන්නේ මොංගල් කමක් ගැන නම් නෙමේ...ශරීර හැඩය මුලිකව සහ ගතිගුණ.
ඔය ඕපාදුප කියවිල්ල, වේ#@ කමේ යෑම, පිරිසිඳු කම, වගේ කරුණු කාරණාත් ඇතුලත්.
ඔව් ඉතින් ඔහේගේ කතාව ඇත්ත.
දැන් ඉතින් ගොඩක් කෙලි පොඩිත්තෝ චැසිය ඇද ගහල, දිව උලුක් කොරන් එලියට දාගෙන තොල් පොටවල් උල් කරගෙන ඉන්න හැටි දැක්කම අම්මපා, දූ පැත්තකින් තියල
අම්ම එක්කලා ඔට්ටු වෙන්න හිතෙනවා....සාධාරණයි.










