~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උබට නම් ඒක 100% තහවුරු කරන්න පුළුවන් :D

    මුලින් මුලින් අවුල් ගියා.... කවදාවත් නොබීපු මම බිව්වත් එක්ක.... දැන් අවුලක් නෑ වගේ.... ඒත් නැත්තේමත් නෑ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හහා ලොල් :P:P:P මාර gf එහෙනන්...

    ආයෙත් අහලා...එක පාරක් රෑ තරහ වෙලා...මම නිදි.....කොල් කලා...මගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා මම කියලා ගෙදර කියලා.......:rofl::rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුලින් මුලින් අවුල් ගියා.... කවදාවත් නොබීපු මම බිව්වත් එක්ක.... දැන් අවුලක් නෑ වගේ.... ඒත් නැත්තේමත් නෑ....

    හැමදේම වෙන්නේ හොදට බන් :D
    හොදට හිතලා බලපං උබට වෙලා තියෙන දේවල් ගැන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදේම වෙන්නේ හොදට බන් :D
    හොදට හිතලා බලපං උබට වෙලා තියෙන දේවල් ගැන

    හැමදේ ම හොඳටනම් වෙන්නෙ ඇයි දුක්වෙන්නෙ මිනිස්සු? හොඳට වෙන දේවල් තියෙනව. හොඳට නොවෙන දේවලුත් තියෙනව. ඒක තේරුම් ගෙන උත්සහ කරල දේවල් හොඳට කරගන්න බලන්න ඕන.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආයෙත් අහලා...එක පාරක් රෑ තරහ වෙලා...මම නිදි.....කොල් කලා...මගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා මම කියලා ගෙදර කියලා.......:rofl::rofl::rofl::rofl:

    :rolleyes: මමනන් මුකුත් කියන්නේ නෑමයි..
    හැබැයි ඒ ක්‍රමේ නරකම නෑ. ;)