1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් මෙහේ හුස්ම ගන්නත් සල්ලි දෙන්න ඔන බං... එහෙම සීන් එකක් මෙහේ තියෙන්නේ....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගෙදරට එවනවා.... තව මෙහේ එහෙම ලොකු ඉතුරුවක් කියලා නෑ බං.... කනවා... පාටි තියෙනවා.... ඔවා තමා ඉතින්....
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යුනිවසිටි අවුට් වෙච්ච ගමන් මේ ගාන වගේ හොයන්න පුලුවන්....
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    7000ක් විතර හොයනවා....
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහේ පඩි හම්ඛෙන්නෙත් කැඩ්වලාන්නේ බං... රුපියල් වලින් නෙමෙයි.... ආපු මුල් කාලේ මමත් එහෙමයි... හැම රෙද්දම ලංකාවේ ගාන බලනවා... පස්සේ අයියා බැන්නා තොට පඩි ගෙවන්නේ රුපියල් වලින් නෙමේයිනේ කියලා...
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙට ඒක එච්චර ලොකු ගානක් නෙමෙයි....
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බං.. ඒකයි මම රෑට එන්නේ... ගෙදර ගියාමත් වැඩ කෝටියයි... ඔලුව උස්සන්න බෑ.
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැඩ් 149 මාසෙට. හැබැයි ඔක්කොම එක්ක. මෙහේ එන්නේ ටීවී එකයි ඉන්ටනෙට් එකයි දෙකම එකට..
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම ආපුකාලේ මෙහෙත් පට්ට ස්ලෝ... වීඩියෝ එකක් බෆර් වෙන්න පට්ට වෙලාවක් ගියා. මේක මොන රෙද්දේ කැනඩාවක්ද කියලා හිතලා උන්ට බැන්න..... මුන් කියාපී මම වැරදි නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා.... මම 2.5 G වලට කනෙක්ට් වෙලා තිබුනේ... පස්සේ හරි ගියා.
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කලා බං..... පිස්සු යක්කූ... කරන්න වැඩ නෑනේ මුන්ට......
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැ බං ගෙදර..... වැඩකරන තැන කොහොමද දන්නෑ....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගෙදර ගියාම දාන්නම්.... මම වැඩ කරන තැන ඉන්නේ....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    60 GB දවසටත් මදිවෙනවා බං මෙහෙට ආවම....
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    500GB මාසෙට හම්ඛෙනවා...5G
  15. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සල්ලි දුන්නද?:oo::oo:
  16. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් තව 340ස් ගානක් තියෙනවා...:D:D

    No contents