මෙහෙට ඒක එච්චර ලොකු ගානක් නෙමෙයි....
සාමාන්යෙන් උබේ පඩිය කියක් වගේද

මෙහෙට ඒක එච්චර ලොකු ගානක් නෙමෙයි....

ආ වියදන් අඩු කරන්න වෙන්නැති..එහෙනන් කෑශ් රීලෝඩ් තමා ඉස්සරහට කරන්න වෙන්නෙ
එයාටෙල් හච් නැගගෙන එනවා (විශේෂයෙන් එයාටෙල්) එටිසලාට් නන්නත්තාරයි ක්ලික් එකෙන් උනත් උළුව උස්සන්න බැරි උනා හරියට ඒක නිසා පොඩි හරි සෙල් එකක් තියෙන්නේ
මෙහේ පඩි හම්ඛෙන්නෙත් කැඩ්වලාන්නේ බං... රුපියල් වලින් නෙමෙයි.... ආපු මුල් කාලේ මමත් එහෙමයි... හැම රෙද්දම ලංකාවේ ගාන බලනවා... පස්සේ අයියා බැන්නා තොට පඩි ගෙවන්නේ රුපියල් වලින් නෙමේයිනේ කියලා...19,513.77 Sri Lankan Rupee![]()
දැන් ඩයලොග් උනත් ටිකක් සේල් බැහැලා ඉස්සරට වඩා මොබිටෙලුත් එහෙමයිඑයාටෙල් හච් නැගගෙන එනවා (විශේෂයෙන් එයාටෙල්) එටිසලාට් නන්නත්තාරයි ක්ලික් එකෙන් උනත් උළුව උස්සන්න බැරි උනා හරියට ඒක නිසා පොඩි හරි සෙල් එකක් තියෙන්නේ
![]()
7000ක් විතර හොයනවා....

CAD 4800/-
එහනම් අවුලක් නැ
ලංකාවට සල්ලි එවන්නේ නැද්ද
මෙහෙ විදේශ විනිමය අන්තිමයි
7000ක් විතර හොයනවා....
පිස්සු හැදෙනවා නේ![]()

සුභ රාත්රියක් ප්රෙන්ස් !!!
මණ්ඩපේ දිනෙන් දින වැජභේවා !!!
මං යනවා නිකන් ආවේ මේ පැත්තේ ගුඩ් නයිට් මචංලා!
උබත් CAD වලින්ද හම්බ කරන්නේ![]()
මොනාද බන් උබ කරන්නෙ ඔහෙ
7000 ලු අරක මම නිකන් දැම්මෙ...![]()