1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ටැග්නම් කලින්ම කට්ටිය ඛෙදාගෙන.....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පගාව නෙමේ.... සමුහ ඡායාරූපයට මිලක් තියෙනවා..... මමත් 5000ක් දුන්නා....:yes::yes:
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹ සල්ලි දුන්නද?...:confused::confused:
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :angry::angry::angry: අනිත් උන්ට ඒ වගේ පේනවා ඇති....
  5. sadamol buwa

    තනාශා අක්කිගේ ලස්සන

    ගෙදර ගිහින් බලපං පුතී....:P:P
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනං ඇත්ත. රෑට නානකොට විතරයි හොදන්නේ... නොදකින් විතරක්.....වෙලාවකට එපාවෙනවා බං.... මමනං කොහේ ගියත් වතුර අරගෙන යනවා...:lol::lol:
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම අවුලක් නෑ බං.... වැඩිපුර ඉන්නේ ඉන්දියන් කාරයෝ.... මටනම් එහෙම සීන් එකක් නෑ... සුද්දියෝ තරුණ කාලෙනම් පට්ට ලස්සනයි. බොරු කියන්න ඔන නෑනේ. පිරිසිදුකම ටිකක් අඩුයි. සමහරුනම් හොඳයි. ඒත් වයසට යනකොට හම ටිකක් අවුල් යනවා. 40,50 වෙනකොට අවුල් බං හොදටම.:eek::eek:
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනික උන්ගේ ගාව ලාවට වගේ ගදක් තියෙනවා... අනේ මන්දා මොකක්ද කියලා....:confused::confused:
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජීවිතකාලෙම කඩ්ඩෙන් කොටන්න..... අනේ එපා බං...... හරිහමන් විදිහට කුණුහරපයක් වත් කියන්න බෑනේ බං...:angry::angry:
  10. sadamol buwa

    තනාශා අක්කිගේ ලස්සන

    මම හිතුවේ මේකි හොද ඇති කියලා....:yes::yes:
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැනඩාවේ බං. අයියා ගාවට වැව්වා..... උනුත් ගෙදර නෑ ගොඩක් වෙලාවට.. සිංහල වචනයක් කියවන්න එකෙක් නෑ බං...
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිරාවට... දාපන් දාපන් එහෙනම්.....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගෙදරින් අල්ලලා රට යැව්වා බං.... දැන් මුකුත් වැල වරකා දෙන්න වත් යාලුවෙක් නෑ..... :sorry::sorry:
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපිට කවුද බං එහෙම දෙයක්වත් එවන්න ඉන්නේ.... වැලේ වැල් නැතිවෙලා ඉන්නේ....:baffled::baffled::oo:
  15. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුද බං ඒ සුරූපිනිය....
  16. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලොකු දෙයක් නෑ බං..... එහෙම දෙයක් නෙමේ...:yes::yes:
  17. sadamol buwa

    තනාශා අක්කිගේ ලස්සන

    :eek::eek:අවුල් වගේද?

    No contents