~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීවිතකාලෙම කඩ්ඩෙන් කොටන්න..... අනේ එපා බං......
    හරිහමන් විදිහට කුණුහරපයක් වත් කියන්න බෑනේ බං...:angry::angry:

    බය නැතුව හයියෙන් කියලා දාපං. මරු චාන්ස් එකනේ :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ හොදයිනේ
    අපිට මේ යාගන්න උදව්වක් ගන්න එකෙක් නැතිව ඉන්නවා
    නිකන් ගිහින් එන්නවත් විසා ගන්න අමාරුයි
    මන් හිතුවා මොකක්හරි කාන්තාර රටක කියලා. බැලින්නම් සුපිරි රටකනේ

    ඔව් ඔව් කටුස්ස කිව්වා වගේ සුද්දියක් දාගනින්

    ඔහේ ඉන්න කොටි හිතවාදී දෙමල අයගෙන් ගැටළු නැද්ද?

    එහෙම අවුලක් නෑ බං.... වැඩිපුර ඉන්නේ ඉන්දියන් කාරයෝ.... මටනම් එහෙම සීන් එකක් නෑ... සුද්දියෝ තරුණ කාලෙනම් පට්ට ලස්සනයි. බොරු කියන්න ඔන නෑනේ. පිරිසිදුකම ටිකක් අඩුයි. සමහරුනම් හොඳයි. ඒත් වයසට යනකොට හම ටිකක් අවුල් යනවා. 40,50 වෙනකොට අවුල් බං හොදටම.:eek::eek:
     
    ඒකනං ඇත්ත. රෑට නානකොට විතරයි හොදන්නේ... නොදකින් විතරක්.....වෙලාවකට එපාවෙනවා බං.... මමනං කොහේ ගියත් වතුර අරගෙන යනවා...:lol::lol:

    වතුල බෝතලයක් අරගෙන මෙහෙම යනවා ඇති නෙහ්....

    attachment.php
     

    Attachments

    • download.jpg
      download.jpg
      8.2 KB · Views: 70

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol::lol:
    අරූ අහනවා නේ....

    :yes::yes: මාර එආව අහන්නෙ.... මුන්ට මාර විදියට ඉවසන්න වෙනව... එක්සිට් නොවී ඉන්න