1. KDH

    අලුත් බදු - චතුරංග අබේසිංග විරුද්දයි!

    අපි මාලිමාවට කියලා චන්දෙ දෙන්න හොදයි ... tax ගෙවන්න බෑලු ... අඩන්නේ නැතුව tax ගෙවපල්ලා
  2. KDH

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    අපි මාලිමාවට කියලා චන්දෙ දෙන්න හොදයි ... tax ගෙවන්න බෑලු ... අඩන්නේ නැතුව tax ගෙවපල්ලා
  3. KDH

    DFSK GLORY පදින අය කවුද

    වාහන ගන්නේ පදින්න නේ බං
  4. KDH

    ඉෂාරා තාමත් ලංකාවේ...මහ මොළකාරිය ගැන හරි ඔත්තුවකට මුදලින් ලක්ෂ 10ක්..🔴🔴🔴👍

    ඉෂාරා රට තුලමයි කියලා දන්නවා .. ඉන්න තැනක් තමා නොදන්නේ
  5. KDH

    අප්‍රේල් වලින් පස්සෙ ආන්ඩුවට කොහොමත් කෙළවෙයි වගේ!!

    🆙 අනිවා අනිවා .. හොම්බෙන් යන්න දෙන්න ඕනේ ------ Post added on 1740580086
  6. KDH

    ඉෂාරා තාමත් ලංකාවේ...මහ මොළකාරිය ගැන හරි ඔත්තුවකට මුදලින් ලක්ෂ 10ක්..🔴🔴🔴👍

    ජොබ් කරන එක නවත්තලා මේ ගෑනියි , පොලිසියෙන් උස්සපු තුවක්කුවකුයි හොයා ගත්තා නම් ලක්ෂ 20 ක් ලේසියෙන්ම හොයන්න පුළුවන්..
  7. KDH

    ඉෂාරා තාමත් ලංකාවේ...මහ මොළකාරිය ගැන හරි ඔත්තුවකට මුදලින් ලක්ෂ 10ක්..🔴🔴🔴👍

    මහන්සි නැද්ද බං ? ගහයි කියලා දැනන් හිටියා , ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 2
  8. KDH

    වාහනයක් ගන්න හොදම ලිසිං

    Bank ekakin balanna.. leasing company walata wada rates adui
  9. KDH

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 41

    වාහන සිහිනය එසේ නිමවිය 🤣.. what’s next….🖍

    No contents