හෙට සංගණනය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් ඔය සංගනනේ ප්‍රතිපල ගණන් කරන්න යන්නේ කවුද ?
    කොළ ලක්ෂ හැත්තෑ තුනක් තියනවලු. චන්ද ගණන් කරනවා වගේ ගණන් කරන්න වෙයි. මාලිමාවට කඩේ ගියපු ගමේ ගොඩේ අඩුකුලේ බෝක්කු සෙට් එකට ගානක් හොයාගන්න නියම වෙලාව. :lol: 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    රිලවුන්ට , වඳුරන්ට , මොනරුන්ට , දඩුලේන්නුන්ට පණිවිඩ යැව්වද හෙට උදේ 8ට වත්තේ පෙනීහිටින්න කියලා 🙉 🦚
    Kale inna un 8:05 ta eliyata awith kiyai hooo hooo gannada kiyala
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ ක්‍රමය හරි බන් මිනිස්සු සහබාගි වෙලා කරන මොකද මේක මෙහෙම නොකර කරන්න බැහැ හිතපන් ටීම් එකක් අරන් කරන නම් සැහෙන කාලයක් යනවා අනික වියදම මොනවහරි හොද වැඩක් වෙනකොට පක්ෂ කන්නාඩි දන්න එපා බන් . රටට කෙලවෙනකම් බලන් ඉන්න එපා ඕනෑම සමීක්ෂණයක් 100% ගන්න බැහැ හැබැයි හරි දල අදහසක් ඕකෙන් ගන්න පුළුවන් වෙයි , අපේ ගෙදරට අවොත් අනිවා මන් හරියට බලලා කියනවා හැබැයි කොළ නම් හම්බුනේ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    දැන් ඔය සංගනනේ ප්‍රතිපල ගණන් කරන්න යන්නේ කවුද ?
    කොළ ලක්ෂ හැත්තෑ තුනක් තියනවලු. චන්ද ගණන් කරනවා වගේ ගණන් කරන්න වෙයි. මාලිමාවට කඩේ ගියපු ගමේ ගොඩේ අඩුකුලේ බෝක්කු සෙට් එකට ගානක් හොයාගන්න නියම වෙලාව. :lol: 🤌
    අඩෝ සිරාවට බන්, අපේ පැත්තටත් ආව. කැරිම ආතල් එක තමා අපේ පැත්තේ මචන් රිලවෙක් තියා වඳුරෙක් නෑ හොයන්න, අනික ලංකාවෙ බෝග වලට උදව් වෙන level එකට වගාවනුත් නෑ.

    ඒත් ග්‍රාමනිලදාරි හුත්තා පොඩි කොලයක් දීලා ගියා. නිකන් හිතපන්කො කොච්චර නාස්තිකාර වැඩක්ද කියලා.

    නිකන් හිතපන්කො එකෙක් දැම්මා බොරු ගනන්, එතකොට ඒවා accept/reject කරන්නෙ මොන පදනම උඩද?

    සිය පාරකට වඩා කියලා ඇති, පොතේ දැනුම විතරක් තියන මුන් වගේ හරක් ගෙන් practical දෙයක් බලාපොරොත්තු වෙන එකට වඩා ලේසි අනුරාද වගේ එකේට රස්සාවක් කරපන් කියන එක
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    මේ ක්‍රමය හරි බන් මිනිස්සු සහබාගි වෙලා කරන මොකද මේක මෙහෙම නොකර කරන්න බැහැ හිතපන් ටීම් එකක් අරන් කරන නම් සැහෙන කාලයක් යනවා අනික වියදම මොනවහරි හොද වැඩක් වෙනකොට පක්ෂ කන්නාඩි දන්න එපා බන් . රටට කෙලවෙනකම් බලන් ඉන්න එපා ඕනෑම සමීක්ෂණයක් 100% ගන්න බැහැ හැබැයි හරි දල අදහසක් ඕකෙන් ගන්න පුළුවන් වෙයි , අපේ ගෙදරට අවොත් අනිවා මන් හරියට බලලා කියනවා හැබැයි කොළ නම් හම්බුනේ නැහැ

    දළ අදහසක් තමා ගන්න පුලුවන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    ඊට වඩාලේසි තඩි මාදැලක් ගෙනැල්ල ඒක මැදකෙසෙල් කැනක් තිව්ව නම් ඔය වඳුරෝ රැලක්ම අල්ලගන්න පුළුවන්. උන් ඔක්කොම වාහනේක දාගෙන ඔය පරිසර වේදියෝ කියන පොන්සියන්ගේ ගෙදරකට ගිහින් බස්සන්න තියෙන්නේ. උන්ට හැමනෙන්න කියලා. මොනරු නම් පඛයෝ , පඛයෝ කිව්වම එනව නේ. :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    මේ ක්‍රමය හරි බන් මිනිස්සු සහබාගි වෙලා කරන මොකද මේක මෙහෙම නොකර කරන්න බැහැ හිතපන් ටීම් එකක් අරන් කරන නම් සැහෙන කාලයක් යනවා අනික වියදම මොනවහරි හොද වැඩක් වෙනකොට පක්ෂ කන්නාඩි දන්න එපා බන් . රටට කෙලවෙනකම් බලන් ඉන්න එපා ඕනෑම සමීක්ෂණයක් 100% ගන්න බැහැ හැබැයි හරි දල අදහසක් ඕකෙන් ගන්න පුළුවන් වෙයි , අපේ ගෙදරට අවොත් අනිවා මන් හරියට බලලා කියනවා හැබැයි කොළ නම් හම්බුනේ නැහැ
    අප්‍රේල් පළවෙනිදට උබලෑ ගෙදරට ගෙනත් දෙයි. :-)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඊට වඩාලේසි තඩි මාදැලක් ගෙනැල්ල ඒක මැදකෙසෙල් කැනක් තිව්ව නම් ඔය වඳුරෝ රැලක්ම අල්ලගන්න පුළුවන්. උන් ඔක්කොම වාහනේක දාගෙන ඔය පරිසර වේදියෝ කියන පොන්සියන්ගේ ගෙදරකට ගිහින් බස්සන්න තියෙන්නේ. උන්ට හැමනෙන්න කියලා. මොනරු නම් පඛයෝ , පඛයෝ කිව්වම එනව නේ. :rofl: :rofl: :rofl: :rofl:
    Monaru kukul mas wenuwa ganna puluwan, Chinese un nam farm hitan karanawa
     
    • Like
    Reactions: Cypress