ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් 11 දෙනෙකුත් රැගෙන රටවල් තුනකට රුපියල් ලක්ෂ දහඅටකට මුදලින් ගියේ කෙසේදැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප‍්‍රශ්ණ කලේය.
එතරම් අඩු මුදලකට එම රටවල් තුනට ගිය ක්‍රමය හැම දෙනාටම වැදගත් යයිද ඔහු පැවසීය.
ජනාධිපතිතුමා ගේ බාග ටිකට්...