1. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මු රොඩී කෑල්ලක් බං සෙට් කරන් ඉන්නේ....
  2. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    හායි ගායිස්..... කෝ කටුස්සා නැද්ද?
  3. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අපි එහෙනම් මූට විරුද්දව නඩු දාමු... මූගේ ඇගිලි සලකුණු ඇතිනේ...
  4. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නිශ්පාදකවරයා ගාව ඇති බං.... ටික දවසකින් එලියට එයි...
  5. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මම එහෙනම් පොල් ගහනවා..... කුක්කව මස්තබාල්දු වෙලා යන්න....
  6. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කටුස්සෝ... මු සීන් එක උඛේ පිටමයි දාන්න හදන්නේ......:eek::eek:
  7. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මොන ෆොටෝද බං...
  8. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    දේවාල නිකන් හදන්න බෑ බං..... දේවාලෙ හදන්න මම සල්ලි ඉන්වෙස්ට් කලා. අනික මේක හොද බිස්නස් එකක්. ඒකයි මම සල්ලි දැම්මේ. මේකෙන් හොද ආදායමක් ලැඛෙනවා. ලංකාවේ තරම් මිත්‍යා දෘශ්ඨික මිනිස්සු ඉන්න රටක් තවත් නෑ.... ඒ නිසා දේවාල වලට හොද ආදායමක් ලැඛෙනවා....
  9. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මුං ඒවත් මකලද කොහෙද?:shocked::shocked:
  10. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඒක තමා.... දැන් දේවාලෙ ඉන්නේ අම්බ හොරු ටිකක්..... මැනේජ්මන්ට් එක මාරු උනා කියලා බැංකුවේ දාපු සල්ලි නොදී ඉන්න බෑ.......
  11. sadamol buwa

    Saasha Karunarathne

    මේකිනම් පට්ට.... අමුතුම ලස්සනක් තියෙන්නේ....
  12. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    හොද වැඩේ...... මගේ සල්ලි දුන්නොත් මම ආයේ ගෙන්නලා දෙන්නම්....
  13. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මම ඒක බලාගන්නම්කෝ.... මගේ සල්ලි දිපංකෝ....
  14. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මොකෝ උඹ දේවාලේ CEO නෙමෙයිනේ...... මම පොල් ගහනවා සල්ලි දුන්නේ නැත්නම්...... කට්ටියට FCID යන්නත් වෙයි....
  15. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මම මෙච්චර කල් පාවිච්චි කලානේ..... හොර සල්ලි උනාට අව්ලක් නෑ.... කවුරුත් දන්නේ නෑ නේ....

    No contents