මම මෙච්චර කල් පාවිච්චි කලානේ..... හොර සල්ලි උනාට අව්ලක් නෑ.... කවුරුත් දන්නේ නෑ නේ....

mage awasara nathuwa invest kare kohomada?uba salli gana asawa ata ara ganin.ubata kiyatawat meke shares den na![]()
ඒ පාවිච්චි කරපු උන් බැන්කුවට ඒව දාන්න ගියපුහාම අහු එනවා, ඊට පස්සෙ උබව![]()
මොකෝ උඹ දේවාලේ CEO නෙමෙයිනේ...... මම පොල් ගහනවා සල්ලි දුන්නේ නැත්නම්...... කට්ටියට FCID යන්නත් වෙයි....

dan awe poddo wasa karala.patta mahansi dan padam karanna ona.ada radio tiyanawada??
![]()
ආදරි ගියා
![]()
මම ඒක බලාගන්නම්කෝ.... මගේ සල්ලි දිපංකෝ....


ඉල්ලගනිං කටුස්සගෙන්, උගේ වැඩවලට දේවාලය වග කියනු නොලැබේ![]()
උඹල තනතුරු බාරගත්ත නං ගෙවන එකයි ඇත්තෙ.
ඒ වගේ තමා මට ඕන හුරතලේට ඇති කරන්න කටුස්සෙක්
මම එන්නං අයියලගේ දිහා
මේ මේ ඒවා මම ගානට පොත්වල දාල ඇතිඋඹල තනතුරු බාරගත්ත නං ගෙවන එකයි ඇත්තෙ.
දැන් ආණ්ඩු මාරු උනාට ණය නොගෙවා ඉන්න බෑ නෙඒ වගේ තමා
ඒක තමා.... දැන් දේවාලෙ ඉන්නේ අම්බ හොරු ටිකක්..... මැනේජ්මන්ට් එක මාරු උනා කියලා බැංකුවේ දාපු සල්ලි නොදී ඉන්න බෑ.......
ඒක තමා.... දැන් දේවාලෙ ඉන්නේ අම්බ හොරු ටිකක්..... මැනේජ්මන්ට් එක මාරු උනා කියලා බැංකුවේ දාපු සල්ලි නොදී ඉන්න බෑ.......
පාප්පෝර්ට් තීනවය?