1. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් ඔව් .... උඹලා දෙන්නා තමා........:yes::yes:
  2. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    යකෝ මම මේකට ටූ මිලියන් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ....
  3. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උඹ තාමත් ආදරී ලගද ඉන්නේ?
  4. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මුං මගේ සල්ලි දෙන්නෑ බං.... මේ මාසේ සතේ අතේ නැතිවෙලා ඉන්නේ..... ඇයි බං දේවාලෙන් හම්ඛෙච්ච ආදායම එහෙම්මම නැති උනානේ.....
  5. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කටුස්සගේ කාලේ මට වෙලාවට සල්ලි දුන්නා.....
  6. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පව් වැඩ කරන්න එපා බං......
  7. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අපරාදේ ඒ සල්ලි ටික මට ස්පා එකකට ඉන්වෙස්ට් කරන්න තිබ්බා.....
  8. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් ඔව් .... උඹලා දෙන්නා තමා........
  9. sadamol buwa

    Hiruni Liyanage

    අඛේවෙල ෆාම් එකට යවන්න මරු.....
  10. sadamol buwa

    කවුද බන් මේ වන්ඩිය

    හම්මේ.....
  11. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සරා කැමති නෑ තොගේ ඔය ලෝගුව දාන්න.......
  12. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උන් දෙන්නා දැන් සල්ලී වෙලාවට ඛේරන්නේ නෑ බං...... උඹනම් ඉස්සර ගානට වෙලාවට සල්ලි දුන්නා.....
  13. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඇයි බං උඹ බෑ කිව්වේ.... මොනා උනත් සරා හොද කෙල්ල.....
  14. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මොකෝ සායෝ නැන්දේ?
  15. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    තාම කොල්ලෙක් සෙට් උනේ නැද්ද?.... මම පත්තරෙත් දැම්මානේ.....
  16. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබ්බා ගිය සතියේ..... නෝ හෙල්ලුම්.......
  17. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කටුස්සෝ.... මේ මාසේ දේවාලෙන් මගේ කොටස හම්බුනේ නෑ නේ...... ආදායම අඩු වෙලාද?
  18. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උඹටත් සරාගෙන් තොර ලොවක් නෑ නේ..... මේකට රිංගන්නේ සරාව හොයාගෙන.....

    No contents