මටත් යාවජීව සාමාජිකත්වේ තියෙනව මටත් ඕනේ කීයක්හරි
ඔව් ඔව් .... උඹලා දෙන්නා තමා........

un denna kohe dennada katussa horen reta penala gema denawane![]()
මල්ලී ඕන සිංදු කිව්වනම් ..පොත් ටික අප්ලෝඩ් කරන්න දැම්මා.පට්ට ස්ලෝ අප්ලෝඩ් නම්
කටුස්සගේ කාලේ මට වෙලාවට සල්ලි දුන්නා.....
සඳ මෝගල් මොකෑ වෙන්නේ
මුං මගේ සල්ලි දෙන්නෑ බං.... මේ මාසේ සතේ අතේ නැතිවෙලා ඉන්නේ..... ඇයි බං දේවාලෙන් හම්ඛෙච්ච ආදායම එහෙම්මම නැති උනානේ.....
a oyage kotasin bagayai ithuru kotasa matiya gehuwa