1. KDH

    JVP මාලිමා පචයෝ කොහොමද මෙහෙම තඩි බොරු කියන්නේ ? මේකටනම් JVP වහල්ලුන්ටත් ලැජ්ජා හිතෙයි!

    මෙච්චර බොරු කියලා බලේ ගනිපු උන්ට කඩේ යන බත් කන හරක් තවත් ඉන්නවනේ
  2. KDH

    මේ මනුස්සයාව මේවට එවන්නේ එයාගෙ කැමැත්ත නැතුවද කොහෙද 😄😄

    සජිත් ජනාධිපති නොවුනේ හොඳ වෙලාවට ... එහෙනම් අපිට මේ ආතල් නෑනේ.. :lol:
  3. KDH

    නිදහස් දින සැමරුමට ජනාධිපතිතුමා ආ හැටි🔴🔴🇱🇰

    Paw appa අද මහින්දගේ ගේ ගැන කෙඳිරි ගෑවේ නැද්ද ? ------ Post added on 1738651536
  4. KDH

    ‘එක පෑන් පාරෙන් පුළුවං’ කීවේ කතාවටයි.. හාල් ගැටළුව විසදීම දීර්ඝ ක‍්‍රියාවලියක්…- හදුන්නෙත්ති

    රෙදි හෝදන කඩේ යන අයට මොකද වෙන්නේ මෙහෙම කියනකොට ? උන්ගේ රෙදි ගැලවෙනවනේ
  5. KDH

    වෙන අය කරපු වැඩත් තමන්ගෙ වගේ නම් කරපු රජතුමා.

    රජෙක් උනාට කම්කරු ජොබකට වගේ සෙට් වෙන කෙනෙක් නේද ?
  6. KDH

    නිදහස සමරමු !

    බොරුවේ පියා
  7. KDH

    සජබ + සිලින්ඩර + පොහොට්ටු එකමුතුවෙන් දිනූ මොරටුව සමූපාකාර ඡන්දයේ සතුටු සැමරුම 🤣🤣🤣🤣🤣

    ජෙප්පෝ තරම් මිනි මරපු, ගිනි තියපු උන් තවත් ඉන්නවද ? අන්තිමේදී තමන්ගේ පක්ෂේ නිර්මාතෘ මරපු එකා එක්කත් ගිවිසුම් ගැහුවේ ජෙප්පෝ තමා ...දැන් ටාජුදින් එක්නැලිගොඩ මරපු උන් හොයන්න යන ජෙප්පෝ ඒ කාලේ මරපු උන් ගැන හොයන්නේ නැද්ද ?
  8. KDH

    නැද්ද හා

    තඹුත්තේගම පචයා
  9. KDH

    රනිලා වගේ නෙමෙයි .."ජනතාවාධී අනුර" Car වලට අලුතෙන් රේගු බද්ද ඇතුළු බදු හතරක්ම හයි…!

    හැන්ගෙනාවානම් දැන් හැන්ගියන් .. අනුරය රෙන තරමට උගේ කක්කි රෙදි හෝදන්නේ රදා පොන්නයා
  10. KDH

    පොළොවෙන් උපන් මිනිසා

    ඕක දැන් පරණයි .. අලුත් එක ගනින්..” තඹුත්තේගම පචයා “
  11. KDH

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    මං නම් හිතන්නේ නෑ .. ලක්ෂ 12 ට තියෙන්නේ නලින් හේවගේ මොඩෙල් එක
  12. KDH

    KDH 2022 price please

    මං හොයන්නේ නෑ බං .. මට වාහනේ මාරු කරන්න අදහසක් නෑ.. කොහොමත් 150 පැනලා නේද මෙහෙ පාවිච්චි කරපුවත් ? 🤣 ------ Post added on 1738490295

    No contents