2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Blacko rihana akkage - love the way you lie dennako ???

    ..................................................​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙන්න බලාගනිල්ලා ඇපල් මල..

    AppleFlower.jpg


    හරියට මගේ අන්තිමට හිටපු කෙල්ල වගේ..

    ඇති ලස්සනකුත් නෑ..
    ඒ වුනාට මාර අගයක් තියෙන්නේ..
    ​

    :P:P:P අපෝ ගොඩක් උන් ඔය වගේ තමයි බන්, කෙල්ලෝ ගැනනම් අරහන් අම්මප
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පුලුවන්නම් දෙන්නකෝ අයියා මට ජයශ්‍රිලගේ පිටරට විස්තර මේවා song එක... පොඩ්ඩක් නැගල යන්ඩත් එක්ක... :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2zyftpg.png

    Patta kathawa. moko bot ekak kawada ??
    thibbada ?

    ..................................................​

    Boot වගේ තමයි..
    ඒත් Boot නෙවෙයි..

    එයා Boot එක තියන්න වගේ මට තේරෙනකොටම මම වලියක් ඇදගෙන අයින් වුනා..
    ​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔබ ඇපල් මලක් වාගේ...
    t4404.gif

    කොහොමද බබා ඔයාව දැක්ක කල්...කොහෙද රත්තරනේ ගිහින් හිටියේ? මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද පැටියෝ හිටියේ?
    love-heart-md.png
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපෝ ඔය නංගි අපේ ගෙවල් ගාව බං ඉන්නෙ..:yes:
    ​


    මේ මට උඹලගේ ගෙදර පොඩි වැඩක් තියනවා, මට කියපන්කො පොඩ්ඩක් උඹලගේ ගෙදරට එන පාර
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඒකත් හොඳයි බං..
    එපා නිසානේ ගියේ..
    ආයෙත් ඕනේ නෑ..
    ​
    අන්න උඹට තේරුණා මචං.. :yes:
    ​

    ohe innawa machan fun eke radio ekath ahagena...:D:D
    එල එල ජය වේවා!!
    ​

    කොහොමද බබා ඔයාව දැක්ක කල්...කොහෙද රත්තරනේ ගිහින් හිටියේ? මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද පැටියෝ හිටියේ?
    උඹ නේද මේ ළඟදි ඇඳක් කඩාගෙන වැටුණෙ කෙල්ලෙක්ගෙ ගෙදරට පැණලා මොනවද කැත වැඩක් කරනකොට..?
    ​
     
    Status
    Not open for further replies.