වැලේ වැල් නැතුව හිටපු ජෙප්පෝ ආණ්ඩු හැදුවෙත් ගෝටාට චන්දෙ දීපු උන්ගේම චන්ද වලින් .. එහෙම නැතුව ලංකාවේ අවුරුදු 18 ට වැඩි චන්ද දායකයෝ වැඩි උනේ නෑ ලක්ෂ ගාණින් . හැබැයි හොර බොරු වලින් තොරයි , උගත්කමයි මාකට් කරලා මිනිසුන්ගෙන් චන්ද අරගෙන කරපු බොරු මාට්ටු වෙන කොට නම් කුජීතයි .. උ ඉල්ලා අස් උනේ...