දැන් අනුර ඉන්නේ තඹුත්තේගම ද ?හිටපු ජනාධිපති කෙනෙක්ට ලැබෙන දෙයක් නේද ඒක ? ඔන්න මහින්ද ඒකෙන් යනවලු ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල්...