1. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යකෝ වරදට සමාව දෙනවා කියන්නේ.... කරන වැරදි වලට සමාව දෙන....... වැරදි නොකරන කෙනෙක් නෑනේ බං...... කරන වැරදි වලට සාමාව නොදෙන මිනිහෙක් සෙට් උනොත් අනාතයි නේද මගෙ අක්කියා..... ඒ නිසා තොපි වැරදියට හිතන්නෙපා......
  2. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ දැන්වීම නරකද?
  3. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේ නෑ බං.... සරා කියන්නේ මගේම අක්කියෙක් වගේ....
  4. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  5. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    -----------------------මංගල දැන්වීම----------------- බොදු ගොවි,උස අඩි 5යි අගල් 2යි, වයස 24ක් වූ රූමත් දියණියට පැහැපත්, පින්වත් පුතණුවකු මව් පියන් සොයයි. දායාද නොමැත.
  6. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මමනම් ඔවට නෑ....:no::no:
  7. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සත්තයි අක්කියෝ..... ඔයාට විතරක් නෙමෙයි..... මේකෙ ඉන්න හැම අක්කිටම....
  8. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපෝ බෑ බං..... මට සරා අක්කට මූණ දෙන්න බෑ....
  9. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොනවා මහන්නද?..... ඌ කෙල්ලත් එක්ක රෝන්දෙ ගහනවා....
  10. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl::yes::yes:
  11. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බඩ පිරෙන්න හම්බවෙලා තියෙන්නේ....
  12. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපි පත්තරේට දාමුද?:rolleyes::rolleyes:
  13. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බිව්වා..... තාම ටිකක් රිදෙනවා.... ඊයේ රෑ සබ්මැරීන් එකක් කෑවා. ඒක සෙට් වෙලා වගේ....
  14. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේ එහම කරන්න එපා බං. මම ඒකාලේ හිතුවේ මේකේ කාන්තා පාර්ශවය නෑ කියලා. පස්සේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මගේ ත්‍රේඩ් එකක් බලනවා දැකලා මටම දුක හිතුනා.... :sorry::sorry::sorry: වෙලාවට ඒකි දන්නෑ ඒ මං කියලා....:rofl::rofl::rofl:
  15. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නැත්නම් අද වගේ දවසක වතුර නැති උනොත්...... මට වැසිකිලියෙම තමා ඉන්න වෙන්නේ....
  16. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේද කියන්නේ...... මටත් එහෙමයි බං.....
  17. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වෙලාවට අපිට වතුර තියෙනවා
  18. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපෝ නිහාලයා උඹ තරම් වනචර නෑ....
  19. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ එයා දැකලා නෑ..... උඹේ තියෙන වනචරකම.. චිකේයියා.....

    No contents