මේ වර්ෂ 1960දී පමණ දකුණු වෙරල තිරයේ පින්තුරයක්.. කොහොමද ලස්සන පොල් ගස් යායේ...
Last edited:
dan kali kali wela polgas nahaමේ වර්ෂ 1960දී පමණ දකුණු වෙරල තිරයේ පින්තුරයක්.. කොහොමද ලස්සන පොල් ගස් යායේ...
![]()

Sirawata yakooo..1 BC වල වගේ කොහොම තියෙන්න ඇත්ද කියල උබලට හිතෙන්නේ නැද්ද
මේ වගේම තියෙන්න ඇති. මොකද 80 - 90 ගණන් වෙනකන් වෙරල තිරය දියුණු කරලා තිබ්බේ නැ. මේ විදියටම තමයි ඉතින්.1 BC වල වගේ කොහොම තියෙන්න ඇත්ද කියල උබලට හිතෙන්නේ නැද්ද
Sirawata yakooo..
ඔව් නේද. ඒත් මැවිලා පේනවා පොල් ගස් යායෙන් එහාටත් මහ කැලැව එක්ක ලස්සන පරිසරයක්මේ වගේම තියෙන්න ඇති. මොකද 80 - 90 ගණන් වෙනකන් වෙරල තිරය දියුණු කරලා තිබ්බේ නැ. මේ විදියටම තමයි ඉතින්.

යකින්නියෝ කපු කොට කොට ඉන්න ඇති1 BC වල වගේ කොහොම තියෙන්න ඇත්ද කියල උබලට හිතෙන්නේ නැද්ද
ඒ කාලේ ලස්සන ලී නැව්ත් යන්න ඇති මුහුදේ.යකින්නියෝ කපු කොට කොට ඉන්න ඇති
15 -18 ශතවර්ෂ අතර ලංකාවට ආපු සමහර දේශ ගවේෂකයෝ ලියල තියනව මුහුදේ ඉඳන් ලංකාව පෙන්නේ තනිකරම පොල් ගස් කැලෑවක් වගේ කියල. හරිම ලස්සනයි ලු ලංකව දැකපු විදිය උන් ඒ කලේ. එක නිසා තමයි ගොඩක් පිටරට වල අය ලංකවට කැමති.ඔව් නේද. ඒත් මැවිලා පේනවා පොල් ගස් යායෙන් එහාටත් මහ කැලැව එක්ක ලස්සන පරිසරයක්