බලන්න ඕනේ ...Rich Life ගත්තේ මේ ටිකේ .... උන් නම් ගණන් උස්සලා නෑ කිරිපිටි කාරයෝ වගේ (ඇන්කර් වගේ ඉම්පොර්ටඩ් ඒවා වැඩි උනත් මෙහෙ හයිලන්ඩ්, පැලවත්ත ගණන් යනවනේ )..අන්තිමට happy cow ගත්තේ 496... Rich life එක තවම තුන්සිය ගානයි .... කොත්මලේ අරං බලන්න ඕනේ ...