ඔව් පොටෙන්ෂල් එක යන්තම් ටච් කරලා විතරයි. කෙටි කාලෙකින් ඇවිදලා බලන්න පුළුවන් පොඩි රටක්, දේශගුණය සැප පහසුයි. වෙනසක් ඕනේ නම් පැය දෙක තුනක් ඇතුළත් වෙනස හොයන්න පුළුවන්. යෝධ රටවල් වල දවස් ගණන් ට්රැවල් කරන්න ඕන දේවල් ලංකාවේ පැය දෙක තුනකින් ලැබෙනවා. ඉතින් කරන්න ඕන ලෝකල් ක්රවුඩ් එකේ මෙන්ටලිටි එක හදල එන මිනිස්සුන් සතුටෙන් තියල යවන්න.