සමහරකෙල්ලො

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ane manda bn ekanm matath terenne ne.idala idala talk karanna giye bn ekath iwarai dan.un nikan hena loku scene eke inne bn.garment patthe yana wedeth atha arala damma bn :(:( gamee kello kiyala nama vtharai bn tiyenne ehema kello ne.okkoma un hena scene eke inne dan
පිස්සුද බන් කෙල්ලො ටෝක් කරන්න එපා. නිකන් පීචන් වෙන්නෙ නැතුව රෙස්පෙක්ට් එකේ ඉඳපන්. :Pටෝක් කරනකොට තිබ්බ උවමනාව හා කිව්වම මල කරුමයක් වෙනව.:growl:
 
FuRy

Member
Jan 23, 2011
249
5
0
පිස්සුද බන් කෙල්ලො ටෝක් කරන්න එපා. නිකන් පීචන් වෙන්නෙ නැතුව රෙස්පෙක්ට් එකේ ඉඳපන්. :Pටෝක් කරනකොට තිබ්බ උවමනාව හා කිව්වම මල කරුමයක් වෙනව.:growl:

sirawata bn dan kaale hoda kello neh bn.single eke inna eka hodai chtr kanawata wada :lol::yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන් කෙල්ලො ටෝක් කරන්න එපා. නිකන් පීචන් වෙන්නෙ නැතුව රෙස්පෙක්ට් එකේ ඉඳපන්. :Pටෝක් කරනකොට තිබ්බ උවමනාව හා කිව්වම මල කරුමයක් වෙනව.:growl:
    අම්මපා ඇත්ත..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දැන් කෙල්ලොන්ටත් ඕනේ ඇරවගන්නයි ඔක්කොටම නෙවෙයි සමහරකට. උබලා කොච්චර හොද කොල්ලෙක් වුනත් වැඩක් නෑ සැප දෙන්නේ නැත්නම්, ඒකිව ඔළුව උඩ තියාගෙන ඉන්නේ නැත්නම් , සල්ලි නැත්නම් කෙල්ලෝ නෑ.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කලාපේ කෙල්ලෝ ගොඩක් උන් දුප්පත්. අනික ගොඩක් උන් ඉගෙන ගත්ත අයත් නෙවේ. ඉතින් ඒ වගේ කෙල්ලන්ට අනාගතේ ගැන ලස්සන පවුල් ජීවිතයක් ගැන මහා ලොකු බලාපොරොත්තු නෑ. අහු උන කොල්ලෙක් එක්ක සෙට් වෙනවා සෙට් උන කොල්ලත් පුළුවන් තරම් ආතල් ගන්නවා. කොල්ල මාරු උනාම වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙනවා. අන්තිමට මොකෙක් එක්ක හරි පැනලා යනවා. ඔය කෙල්ලන්ගේ ඔලුව පිරිලා තියෙන්නේ සුජීවගේ මනෝ විකාර.. :(:(
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබලට සිරා කෙල්ලෙක් සෙට් කරගන්න ඕන නම් ඩීසන් වෙයන්. කෙල්ලන්ට වඩා ගැම්මක් උබලා ගනිල්ලා එතකොට සිරා කෑලි කියන උන් නැමෙන හැටි බලපල්ලා.. :yes::yes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කලාපේ කෙල්ලෝ ගොඩක් උන් දුප්පත්. අනික ගොඩක් උන් ඉගෙන ගත්ත අයත් නෙවේ. ඉතින් ඒ වගේ කෙල්ලන්ට අනාගතේ ගැන ලස්සන පවුල් ජීවිතයක් ගැන මහා ලොකු බලාපොරොත්තු නෑ. අහු උන කොල්ලෙක් එක්ක සෙට් වෙනවා සෙට් උන කොල්ලත් පුළුවන් තරම් ආතල් ගන්නවා. කොල්ල මාරු උනාම වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙනවා. අන්තිමට මොකෙක් එක්ක හරි පැනලා යනවා. ඔය කෙල්ලන්ගේ ඔලුව පිරිලා තියෙන්නේ සුජීවගේ මනෝ විකාර.. :(:(

    එහෙම මිනිස්සුන්ව රවට්ටන එක පව් වැඩක් :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබේ ජීවිත කතාව එලිපිට කියන්නෙපා ලැජ්ජයි..

    කතාව ඇත්ත... හරිම කුජීතයි...

    හැබැයි උබනම් ඇරියොත් නයෙක්... :D :D

    උබලට සිරා කෙල්ලෙක් සෙට් කරගන්න ඕන නම් ඩීසන් වෙයන්. කෙල්ලන්ට වඩා ගැම්මක් උබලා ගනිල්ලා එතකොට සිරා කෑලි කියන උන් නැමෙන හැටි බලපල්ලා.. :yes::yes:

    එහෙම මිනිස්සුන්ව රවට්ටන එක පව් වැඩක් :(:(

    යකොව් මේක හද්ද පරණ ත්‍රෙඩ් එකක්. අර පතිර නයා කරපු තුප්පහි වැඩක් :dull:

    කලාපේ කෙල්ලෝ ගොඩක් උන් දුප්පත්. අනික ගොඩක් උන් ඉගෙන ගත්ත අයත් නෙවේ. ඉතින් ඒ වගේ කෙල්ලන්ට අනාගතේ ගැන ලස්සන පවුල් ජීවිතයක් ගැන මහා ලොකු බලාපොරොත්තු නෑ. අහු උන කොල්ලෙක් එක්ක සෙට් වෙනවා සෙට් උන කොල්ලත් පුළුවන් තරම් ආතල් ගන්නවා. කොල්ල මාරු උනාම වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙනවා. අන්තිමට මොකෙක් එක්ක හරි පැනලා යනවා. ඔය කෙල්ලන්ගේ ඔලුව පිරිලා තියෙන්නේ සුජීවගේ මනෝ විකාර.. :(:(

    ඔව් බං. බස් එකට නැග්ගොත් පොතක ගිලිලා ඉන්නෙ තනියම ඉන්න එවුන් :baffled:
    ඔය සිද්දියම තමා හරියට වෙනවා මෙහෙ. මේ ඊයෙ පෙරේද කෙල්ලො දෙන්නෙක්ගෙ සීන් එකකුත් ගියා :P

    කලාපේ කෙල්ලකේද බං?
    අපෝ උඹ කියන්නේ මම එක දවසක් දහඅටේ කනුවෙන් නැග්ගා ඇවරිවත්තක...
    හුටා තමයි
    අන්තප්පුරේක වාඩි උනා වගේ නිකං

    18 කණුව, 20කණුවට එනකන් අන්තප්පුරේ වගේ තමා :P
    ඔය හවස් වෙලා ඇවරිවත්තෙන් නැගපන් 18 කණුවට එන්න :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් අපි මොකෝ කරන්න ඕන
    profilepic479821_11.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15907793 said:

    අපේ ස්ටෝ කීපර්ගෙ යාලුවෙක් ඉන්නවා. ඌ කැලණියේ ඉඳන් මීගමුව වෙනකන් නොගහපු බඩු නැති තරන්. බස් එකේ යනකොට ටෝක් කරලා කෙලපුව ඇති වෙන්න. ඌම බය නැතුව කියනවා මචන් මම දැනට කෙලල තියෙනවා
    365කට කියල :eek::eek::shocked:
    උබ මේ කියන්නෙ උබ ගැනමනේ.
    ඕවනම් බලු වැඩ බන්
    අනික උබට දැන් ලෙඩ තියනවද දන්නෙත් නෑ :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ මේ කියන්නෙ උබ ගැනමනේ.
    ඕවනම් බලු වැඩ බන්
    අනික උබට දැන් ලෙඩ තියනවද දන්නෙත් නෑ :lol:

    මං එහෙම නං මේ රෙද්දෙ එළකිරි එකේ ලැගල ඉන්නවද බං :lol::lol::lol:
    උඹට මොකද අද රිදිලා. රපුන්ට සිංදුවක් කිව්වම :P