1. Gstar

    People's Insurance- For Vehicle

    මචන් People's Insurance දාපු අය ඉන්නවද? Claims ගෙවනවද? Rates කොහොමද?
  2. Gstar

    Car Insurance Help...

    මචන් මගෙ කාර් එකේ දාල තිබ්බෙ,Sri Lanka Insurance , 2015 Honda Fit GP5 55ක් වගේ තමා තිබ්බෙ premium එක, මේ අවුරුද්දෙ පොඩි හීරීම් වගයක් වෙලා ක්ලෙම් ගත්තා 18ක්. දැන් රිනිව් කරන්න ඇවිල්ලා 75ක් next year. ඇයි බන් මෙහෙම වැඩිවෙන්නෙ? ක්ලෙම් ගත්තු ගානම ඇඩ් කරල ඇවිල්ල. සාධාරණ ගානට මාරු වෙන්න හොද...
  3. Gstar

    හොදම තේ කොළ අඩුම මිලට

    හොදම තේ කොළ අඩුම මිලට මචන්ලා මේක දාන්නෙ යාලුවෙක්ගෙ බිස්නස් එකකට පොඩි හෙල්ප් එකක් දෙන්න. හොදම වර්ගයේ Export Quality තේ කොළ අඩු මිලට විකුණනවා. ඕඩර් එක ලොකු නම් තවත් අඩු මිලට දෙනවා. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් අය. තෙරුවන් සරණයි. 100g Rs.150.00 200g Rs.300.00 1kg Rs.900.00 අමතන්න: බුද්ධි...
  4. Gstar

    Vehicle Insurance help

    මචන් කාර් එකෙ සයිඩ් කණ්ණාඩිය වද්දගෙන බයික් කාරයෙක් ගියා නැවැත්තුවෙ නෑ. බයික් එකෙ නම්බරේ දැක්කෙත් නෑ. ගෙදර ආවම දැක්කෙ කවරෙ පුපුරලා.. මේ වගේ අවස්ථාවක ඉන්සුරන්ස් claim කරන්න පුලුවන්ද? කොහොමද? :confused:
  5. Gstar

    වාහනේ හීරුණා-Insurance help

    වාහනේ හීරුණා-Insurance help යාලුවනෙ බයික් කාරයෙක් මගේ කාර් එක වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ සයිඩ් කණ්නාඩි, දොර යට හීරුණා.බයික් කාරයගෙ වැරැද්ද. ඉන්ෂුරනස්(ශ්‍රි ලංකා) එකෙන් ඇවිත් ඔෆර් එකක් දෙන්නම් කියලා රුපියල් 15000 ක් ලියලා ෆොර්ම් එක branch එකට භාර දෙන්න කියල ගියා, පහුවදාම සල්ලි දානව...
  6. Gstar

    ආයෙත් සෙට් වෙන්න කලින් 16+

    ආයෙත් සෙට් වෙන්න කලින් 16+
  7. Gstar

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව් එලකිරියේ ගොඩක් අය දන්නව ඇති අපි කාලෙක ඉඳන් ධර්ම දාන විදියට දහම්පොත්, පත්‍රිකා,බණ අන්තර්ජාලයෙන්, CD,DVD , මුද්‍රිතපොත් විදියට බෙදා දෙනවා. ධර්ම දානය කියන්නේ ලොකු පිනක්.. බුදුන් ප්‍රමුඛ සංඝරත්නයට දානයක් දෙනවට වඩා සතර පද ගාථාවකින් කරන ධර්ම දේශනයේ ආනිසංස...
  8. Gstar

    නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II

    නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II සැම දෙනාම මගේ "නිවන් දකින්න ලේසිම ක්‍රමය" thread එක කියවන්න ඇති කියල හිතනවා.. http://www.elakiri.com/forum/showthread.php?t=1109198 ගොඩක් අයට ඒක ප්‍රයෝජනවත් වෙච්ච නිසා කාටත් වැදගත් වෙන ඒ කියන්නේ ඉතාම වැදගත් වෙන නිවන් මගට කෙලින්ම යොමු වෙච්ච ධර්ම දේශනා කීපයක්...
  9. Gstar

    Toyota Axio fuel economy???

    මචන් ලා Toyota Axio එකේ තෙල් කෙරුවාව කෝමද? x-grade & g-grade වෙනස මොකක්ද? පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද? 2007 year, 75000km වගේ දුවපු එකක් 33 Lakhs වලට වටිනවද? මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ගන්නකොට මොනවද චෙක් කරන්න ඕනෙ? :confused::confused::confused:
  10. Gstar

    Best car for 30 Lakhs?

    ලක්ෂ 30 කට ගන්න පුලුවන් හොඳම කාර් එක මොකක්ද කියල වාහන ගැන දන්න කියන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 30 කියන්නේ උපරිමේ හොඳේ..:)
  11. Gstar

    Phone with best battery Life???

    මචන් මට වැඩි දවසක් බැටරිය තියෙන පොඩි ෆෝන් එකක් ගන්න ඕනෙ. මොකක්ද ගන්න හොඳම ෆෝන් එක? පාවිච්චි කරන අය පොඩ්ඩක් මොඩල් එක කියමුද බැටරි ලයිෆ් එකත් එක්ක?:)
  12. Gstar

    නිවන් දකිමුද සිංහලයෝ?

    නිවන් දකිමුද සිංහලයෝ? ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය. ~නිවන ඔබටත්~ මෙන්න ගෙනාව ගිහි අයට නිවන් දකින්න පුලුවන් ප්‍රායෝගිකව භාවනාව වඩන අයුරු දැක්වෙන පොත.... නිවන ඔබටත්. කියවලා බලන්න.. උවමනාව තියෙනව නම් ඔබ හිතනවට වඩා නිවන් දකින එක ලේසියි.. සසර ගමන කියන්නේ...
  13. Gstar

    Rs 40Kට ගන්න පුලුවන් හොඳම phone එක මොකක්ද??

    Rs 40Kට ගන්න පුලුවන් හොඳම phone එක මොකක්ද?? tell me whats the best phone to buy around 40000/= Rs budget...need suggestions friends.. much appreciated.:yes: camera quality eka uparima wenna one..
  14. Gstar

    Best Mobile Broadband package now???

    මචං දැනට තියෙන සාධාරණම සහ ස්පීඩ් වැඩිම Mobile Broadband package එක මොකක්ද? Dongle අඩුවට ගන්න පුලුවන් තැනකුත් කියන්න. Thanks.
  15. Gstar

    Best software to make simple videos?

    Bros.. What's the best & easy to use software for making videos (maximum 2-3 mins) ?
  16. Gstar

    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝ...

    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝ... සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝය... සුද්දන්ගේ පාහර කම් මැඩලූ සිහ රජාණෝය... සංකර සිරිතට එරෙහිව හඬදුන් කථිකයාණෝය... මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයාණෝය... yGy_5_G8iJg
  17. Gstar

    ඔබේ මරණය සිද්ධ වෙන හැටි

    ඔබේ මරණය සිද්ධ වෙන හැටි අපි හැමෝම කවදහරි මැරෙනවා...ඒත් එතනින් එහා මොනව වෙයිද? මරණය හා නැවත ඉපදීම ගැන සෑම දෙනෙක්ම අනිවාර්යයෙන්ම ඇසිය යුතු(දැන් අහන්න බැරි නම් ඩවුන්ලෝඩ් කරල පස්සෙ අහන්න.ඒ තරම් වැදගත්.) උතුම් ධර්ම දේශනා දෙකක් මෙහි ඉදිරිපත් කරනවා... ඔය ගොල්ලන්ගෙ කාලයෙන් පැය 2ක් වෙන් කරලා...
  18. Gstar

    ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි!

    ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි! අපේ ආතා හොඳ සර්ප විෂ වෛද්‍යවරයෙක්.යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය එහෙමත් හොඳට දන්නවා.දැනට ජීවතුන් අතර නෑ. මැරෙන්න කලින් මම ලියා ගත්ත මන්ත්‍ර අතරින් කාටත් ප්‍රයෝජනවත් විය හැකි කීපයක් ඕගොල්ලන්ට කියා දෙන්න හිතුනා. මේවයින් කීපයක සත්‍යතාවය මම බලල තියෙනවා. මස් මාංශ...
  19. Gstar

    මට එපා මල් වඩම්...

    මට එපා මල් වඩම්... මට එපා මල් වඩම්...කුමකටද උඩු වියන්... මගෙ මිණිය නොවසන්න...අනගි සළු පිළි වලින්... ජීවිතේ කිසි දිනෙක මගෙ දෙපා නොම ගැටුණු... අනගි විල්ලුද පලස් මත මිනිය නොතබන්න... මග දෙපස නොසරසනු මැනවි... ගොක් රැහැන් ඇද... නො එලන්න පාවාඩ නොඉසින්න විලඳ පොරි...කුණ රැගෙන යන මගට... කිරි ගරුඬ සොහොන්...
  20. Gstar

    මහා ධර්ම දානය -Dharma Daana Mega Thread

    මහා ධර්ම දානය -Dharma Daana Mega Thread ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය. අන්තර්ජාලයේ සෑම තැනම විසිරී පවතින උතුම් බුදු දහම කියාදෙන බෞද්ධ පොත්පත්, බණ දේශනා, පිරිත් එකම තැනකින් ඔබ වෙතට... පහත Links මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි Download...

    No contents