Toyota Axio fuel economy???

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් ලා Toyota Axio එකේ තෙල් කෙරුවාව කෝමද?
    x-grade & g-grade වෙනස මොකක්ද? පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද?
    2007 year, 75000km වගේ දුවපු එකක් 33 Lakhs වලට වටිනවද?


    මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ගන්නකොට මොනවද චෙක් කරන්න ඕනෙ?
    :confused::confused::confused:
     
    Last edited:

    aruna47

    Well-known member
  • මචන් ලා Toyota Axio ekei තෙල් කෙරුවාව කෝමද? x-grade & g-grade වෙනස මොකක්ද? පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද?
    2007 year, 75000km වගේ දුවපු එකක් 33 Lakhs වලට වටිනවද?


    මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ගන්නකොට මොනවද චෙක් කරන්න ඕනෙ?
    :confused::confused::confused:

    G Grade එකේ options වැඩි, තෙල් කරනවා 9 කොළඹ , 11+ කොළඹින් පිට

    ලක්ෂ 33 වටිනවද නැත්ද කියන්න බැහැ මොකද වාහනේ බලන්නේ නැතිව
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    G Grade එකේ options වැඩි, තෙල් කරනවා 9 කොළඹ , 11+ කොළඹින් පිට

    ලක්ෂ 33 වටිනවද නැත්ද කියන්න බැහැ මොකද වාහනේ බලන්නේ නැතිව
    thanks මචන් axio එකද allion එකද වැඩියෙන් තෙල් කරන්නේ?240 Allion දැන් පරණ නිසා axio එකකට යන එක වැඩිය හොඳයිද? :confused:
     

    aruna47

    Well-known member
  • thanks මචන් axio එකද allion එකද වැඩියෙන් තෙල් කරන්නේ?240 Allion දැන් පරණ නිසා axio එකකට යන එක වැඩිය හොඳයිද? :confused:

    axio,allion, premio මොන මගුලක් උනත් ඔක්කොම එකයි, බෝඩියෙන් විතරයි වෙනස්
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    [FONT=&quot]typical G grade has following options over a basic X grade.[/FONT]

    • [FONT=&quot]RPM Meter[/FONT]
    • [FONT=&quot]Rear Arm Rest[/FONT]
    • [FONT=&quot]Touch AC[/FONT]
    [FONT=&quot]and you may also get following options in G[/FONT]

    • [FONT=&quot]Push Start[/FONT]
    • [FONT=&quot]Intelligent Key[/FONT]
    • [FONT=&quot]HID Projection lights[/FONT]
    • [FONT=&quot]Multi-function steering[/FONT]
    • [FONT=&quot]Teak panels[/FONT]
    • [FONT=&quot]Digital fuel consumption meter[/FONT]
    • [FONT=&quot]Winker mirrors[/FONT]
    [FONT=&quot]One may get all of the above options except for Push Start and Rear Arm Rest in a X Limited.

    Hope that helps[/FONT]
    නෙට් එකෙන් උස්සලා දැම්මෙ