වාහනේ හීරුණා-Insurance help
යාලුවනෙ බයික් කාරයෙක් මගේ කාර් එක වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ සයිඩ් කණ්නාඩි, දොර යට හීරුණා.බයික් කාරයගෙ වැරැද්ද. ඉන්ෂුරනස්(ශ්රි ලංකා) එකෙන් ඇවිත් ඔෆර් එකක් දෙන්නම් කියලා රුපියල් 15000 ක් ලියලා ෆොර්ම් එක branch එකට භාර දෙන්න කියල ගියා, පහුවදාම සල්ලි දානව කියල .
මට දැනගන්න ඕනෙ මේ දේවල්;
1.දොර යට, සයිඩ් කණ්නාඩි හීරිච්ච තැන විතරක් පේන්ට් කරන්න පුලුවන්ද?
යාලුවෙක් කිව්වා පොඩ්ඩක් හීරුණත් මුලු දොරේම පේන්ට් එක ගහනවා නැත්නම් පස්සෙ පේන්ට් කරපු තැන පේනව කියල.මේක ඇත්තද? දොරේම පේන්ට් එක ගහන්න 8000ක් වගේ යනව කිව්වා.
2. දොරයි , මිරර් එකයි ෆුල් පේන්ට් ගහන්න මේ ගාණ ඇති වෙයිද? වාහනේ හදල පෙන්නල බිල් ඉදිරිපත් කරල ඒ ගාණ ගන්නත් පුලුවන් කිව්වා.. offer එක ගන්න එකද හදල පෙන්නන එකද හොඳ?
pls උදව් මචන්ලා. පළවෙනි වතාවට මෙහෙම උනේ