Vehicle Insurance help

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් කාර් එකෙ සයිඩ් කණ්ණාඩිය වද්දගෙන බයික් කාරයෙක් ගියා නැවැත්තුවෙ නෑ. බයික් එකෙ නම්බරේ දැක්කෙත් නෑ. ගෙදර ආවම දැක්කෙ කවරෙ පුපුරලා.. මේ වගේ අවස්ථාවක ඉන්සුරන්ස් claim කරන්න පුලුවන්ද? කොහොමද? :confused:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ai e welawedi nawaththala check kare neththe... insurance karayata CCTV hari check karanna tibba laga pahatha
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔව්. මටත් ඔය වගේ වැඩක් වෙලා insurance එකෙන් ගෙව්වා. හැමෝම එහෙම කරනවද දන්නෑ. දවසක් බස් එකක් කාර් එක වද්දගෙන ගියා. මම හිතුවේ සයිඩ් කණ්ණාඩිය වැදුනා විතරයි කියලා. ඇවිත් බලනකොට පේන්ට් එක හීරිලා. මම වුන දේ කිව්වා. බලන්න එන කෙනා අතේ තමයි වැඩේ තියෙන්නේ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හවසට ඔෆිස් ඇරිලා ගෙදර යනකොට ටැෆික් තියෙන පැතිවල බයික් යන්නේ රෝන් සයිනේ. එහෙම ටයිම් එකක පාරේ අයින් කරලා නවත්වලා කෝල් කරන්න. හැබැයි පුපුරපු තැන දුවිල්ල පිහදලා එවලේ උනා වගේ පේ්න්න තියන්න. ටිකක් කරුවල ටයිම් එක ගොඩක් හොදයි