Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ශ්‍රී ලංකන් ගුවන්යානය ජපානේ ගොඩබාන හැටි
ශ්‍රී ලංකන් ගුවන්යානය ජපානේ ගොඩබාන හැටි ශ්‍රී ලංකන් ගුවන්යානය ජපානේ ගොඩබාලා ටර්මිනල් එකට යන හැටි කොක්පිට් එකේ ඉදන් බලමු... hS-wdLWJKZU
malkavi
Thread
Sep 23, 2018
Replies: 3
Forum:
Travel the World
මම දක්ෂයෙක් නෙවෙයි | ජිප්සීස් සුනිල් පෙරŢ
මම දක්ෂයෙක් නෙවෙයි | ජිප්සීස් සුනිල් පෙරŢ මම දක්ෂයෙක් නෙවෙයි වාසනාවන්තයෙක් | ජිප්සීස් සුනිල් පෙරේරා අප මෙවර පිළිසඳරේ යෙදුණේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා සමඟය. ඔහු ගායකයකු මුත් ගයනවාට වඩා කතාකරන්නෙකි. ඒ නිසා ඔහුගේ කතාබහ සමාජයේ බොහෝ ප්‍රසිද්ධය. මෙරට සංගීත ක්ෂේත්රයේ සුනිල්...
malkavi
Thread
Dec 17, 2016
Replies: 31
Forum:
ElaKiri Talk!
යොවුන් ප්‍රේමයයි නීතියයි ඈතින් ඈතට යනවා
යොවුන් ප්‍රේමයයි නීතියයි ඈතින් ඈතට යනවා මේ වගේ කරුණු කාරණා සලකා බලා නඩු තීන්දු දෙනවනම් ගොඩක් මිනිස්සු හැදෙන්න ඉඩ තියෙනවා... යොවුන් ප්‍රේමයයි නීතියයි ඈතින් ඈතට යනවා විනිසුරුවරිය ගොළු හදවතින්, ගම්පෙරළියෙන් පෙන්වා දෙයි මාපිය සෙනහස අහිමි වන වැඩිවියට පත් ගැහැණු දරුවන් තෙවැනි පාර්ශවයකින් සෙනෙහස...
malkavi
Thread
Jun 20, 2016
Replies: 19
Forum:
ElaKiri Talk!
Tokyo Motor Show 2015
ඔන්න කාලෙකින් ආපහු ත්‍රෙඩ් එකක් දානවා... ගියපාර ජපන් ගමන ගැන ත්‍රෙඩ් එකක් දැම්මනේ... මේ පාරත් ඉතිං ජපන් ගමනක් තමයි.. හැබැයි ගියේ පහුගිය අවුරුද්දේ... Tokyo Motor Show එක බලන්න... මේක බලන්න මගේ පුදුම ආසාවක් තිබ්බේ... ඉතිං කොහොමින් කොහොමින් හරි මට ඒක බලන්න යන්න අවස්ථාව උදා වුනා මගේ අදරණිය...
malkavi
Thread
Jan 11, 2016
Replies: 94
Forum:
Vehicle Talks
Sunglass ගන්න උදව්වක්...
Sunglass ගන්න උදව්වක්... මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..? මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..? කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව්...
malkavi
Thread
Jun 20, 2015
Replies: 124
Forum:
ElaKiri Talk!
Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව
Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව ඔන්න කාලෙකින් ට්‍රිපක් ගිය ත්‍රෙඩ් එකක් දාන්න හදන්නේ... අවුරුදු ගානකට කලින් ලෝකාන්තේ කෑම්ප් ගහන්න ගිය එකෙන් පස්සෙ දාන පලවෙනි ට්‍රිප් ත්‍රෙඩ් එක මේක... ලෝකාන්තේ කෑම්ප් ගහපු ත්‍රෙඩ් එක මෙතනින් බලන්න පුලුවන්...
malkavi
Thread
May 22, 2015
Replies: 335
Forum:
Travel the World
අපේ කාලේ සින්දු...
අපේ කාලේ සින්දු... කාලයක් එලකිරියෙ දේවල් බල බල හිටියා මිසක් කිසිම දෙයක් දාපු නෑති නිසා මට හිතුනා අපේ කාලෙ හිට් වෙච්ච සින්දු ටිකක් දාන්න කියලා... අපේ කාලෙ කියන්නෙ ඉතින් 90 ගනන් වල තමයි... මම යුටියුබ් එකේ සින්දු බලනකොට මේ ටික දෑක්කෙ... අපේ අලුත් මල්ලිලට නම් දිරවන එකක් නෑ.. ඒත් ඉතින් මම වගේ පරණ...
malkavi
Thread
Jul 12, 2014
Replies: 39
Forum:
Old Hits
Temporary job
ඒ ලෙවල් කරපු IT දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි ජොබක් තියෙනවා... :) සති 6 කට colombo07 වල තියෙන ඉස්කෝලෙක 6 සහ 8 වසර වල පොඩි උන්ට IT උගන්නන්න.... මේක මට කිව්වේ මගේ යාලුවෙක්... මේ ගැන කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න... පඩි නඩි නම් ඉතිං එයාලත් එක්ක කතා කරලා බේරුම් කරගන්න පුලුවන්... කැමති...
malkavi
Thread
May 27, 2014
Replies: 3
Forum:
ElaKiri Talk!
තනමල්විල පාර...
මචංලා.... පොඩි උදව්වක් ඕනේ... :( තිස්සමහාරාමෙට යන්න , රත්නපුර හරහා උඩවලව, තනමල්විල හරහා යන පාර හොඳයිද..? හයිවේ එකේ යනකොට මෙලෝ රහක් නෑ... ඒක නිසා මේ පාරේ යන්න හිතුවේ... පාරේ තත්වේ එහෙම කොහ්මද..? ලඟදි ගිය කෙනෙක් ඉන්නවද ඔය පැත්තෙ...? :)
malkavi
Thread
Mar 28, 2014
Replies: 36
Forum:
ElaKiri Help
කොපි කාර්...
මේකේ තිබ්බ මයික්‍රෝ ගීලි එක ගැන දාපු ත්‍රෙඩ් එක කියෙව්වහම මටත් හිතුනා කාර් මොඩල් කොපි කරපු හැටි හොයලා බලන්න... re-badge කරපුවා නෙමෙයි... කොපි කරපුවා... ඔන්න හොයනකොට මට හම්බවුනා බඩු... අම්මටසිරි .. චීන්නු මාර ජාතියක් ඈ... :P ඔන්න පලවෙනි එක... මේක Dawoo matz එක කොපි කරලා හදපු cheriQQ එක...
malkavi
Thread
Nov 30, 2013
Replies: 42
Forum:
ElaKiri Talk!
මේ කවුද....? නියම ටෑලන්ට් කොල්ලෙක්....
මේ කවුද....? නියම ටෑලන්ට් කොල්ලෙක්.... කාලෙකින් මුල් නිර්මානය කන්නේ නෑතුව සින්දු කියන කොල්ලෙක්ව දෑක්කා.... නියම හෑකියාවක් තියෙන්නෙ.... තමන්ගෙම නිර්මාණයක් එක්ක ඉස්සරහට එනවනම් තවත් හොදයි.... sUPNkUY61sw AN4Ztsp3r-I cXh9_kzeRNY
malkavi
Thread
Aug 13, 2013
Replies: 5
Forum:
New Artist or Actor
Job Opportunity
SQL Server ,MS Excel සහ stat එහෙම දන්න කෙනෙක් ඉන්නව නම් ජොබ් එකක් තියෙනවා.... experience ඕනේ නෑ... කැමති අය ඉන්නව නම් තමන්ගේ qualification ටික pm කරන්න...
malkavi
Thread
Jun 14, 2013
Replies: 6
Forum:
ElaKiri Talk!
අලුත් දුම්රිය / New Train
අලුත් දුම්රිය / New Train දැන් ටික දවසක ඉඳන් හෝ ගාලා ලංකාවට දුම්රියවල් ගේනවා. එත් තම ගෙනාපුවා නම් මගී ප්‍රවාහනයට දාල නෑ. එත් මේවා ළඟදීම දායි. ඉතින් මට මේ ලඟදි අලුත් දුම්රිය නැවෙන් බාන හැටි දැක බලාගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මට අපේ එළකිරි සෙට් එක මතක් වෙලා පින්තුර ටිකක් ගත්ත කට්ටියට බලන්න...
malkavi
Thread
Aug 20, 2012
Replies: 53
Forum:
News and Updates
සැකයි මට ඔබේ කුමරි බඹසර
සැකයි මට ඔබේ කුමරි බඹසර මේ ගීතය මට අහම්බෙන් හම්බවුනේ... දැන් රටේ නීතිය ගැන බොහොම සැරට විවේචනය කරන කාලීන නිර්මාණයක්. ඒත් කොච්චර කල් මේක අපිට අහන්න පුලුවන් වෙටයිද දන්නේ නෑ... ඒක නිස අහන එක දැන්මම අහල බලන්න. වදින්න ඕනේ තැන් වලට රිදෙන්න වදිනවා. ==================================================...
malkavi
Thread
Mar 30, 2012
Replies: 8
Forum:
New Music
නැවේ හැපුන තල්මසා
නැවේ හැපුන තල්මසා මට මේ දුර්ලභ සිද්ධිය දකින්න ලැබුනේ කොලඹ වරාය පැත්තේ රවුමක් ගහනකොට. භාණ්ඩ ප්‍රවාහන නැවක බදේ මේ තල්මහා වැදිලා මැරිලා. නැවේ බඩු ටික බානකොට නැව ටික ටික වතුරෙන් උඩට එන්න පටන් අරන්. එතකොට තමයි නැවේ අයත් මේ සිද්ධිය දැනගෙන තියෙන්නේ. පින්තූර නම් එච්චරටම පැහැදිලි නෑ. මොකද වරායට කැමරා...
malkavi
Thread
Mar 23, 2012
Replies: 35
Forum:
ElaKiri Talk!
Vehichle Import
මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා එලකිරියේ වාහන ගැන tax ගැන දන්න අයගෙන්. :D:D 1. අපිට internet එක මාර්ගයෙන් online order කරලා වාහනයක් ගෙන්න ගන්න් පුලුවන්ද.? උදාහරනයක් විදිහට http://www.carjunction.com වගේ සයිට් එකකින්..? 2. එහෙම වුනොත් ලාබයක් තියෙනවද..? 3. TAX එහෙම කොහොමද වදින්නේ..? 4. තව...
malkavi
Thread
Feb 8, 2012
Replies: 11
Forum:
ElaKiri Help
Camera Help - Fujifilm FinePix HS20EXR
අපේ කැමරා ගැන දන්න සෙට් එක මට පොඩි උදව්වක් කරන්න. Fujifilm FinePix HS20EXR මෙන්න මේ කැමරා එක හොදයිද කියලා මේ විස්තර ටික බලලා පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.. :) මේකේ Flasher එක වෙනම ගන්න වෙනවා නේද..? ඒක කීයක් විතර වෙයිද ? :cool:
malkavi
Thread
Nov 16, 2011
Replies: 16
Forum:
ElaKiri Help
Titus Thotawatte ඕබට නිවන් සුව...
Titus Thotawatte ඕබට නිවන් සුව... "....හරියන්නෑ., හරියන්නෑ., ඕක නම් හරියන්නෑ.. කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල බෑ කිව්වේ ඔබයි.........!! පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!! සුට් බුට් එක...
malkavi
Thread
Oct 18, 2011
Replies: 2
Forum:
ElaKiri Talk!
Pirates of the Caribbean - My heart is pierced by Cupid
Pirates of the Caribbean: On Stranger Tides චිත්‍රපටිය බැලුවනම් කට්ටියට මතක ඇති Mermaid Song එක... N35gKzdrGVY ඒක ලස්සන නිසා මම ටිකක් හෙව්වා ඒකේ full version එක.. youtube එකේ තිබිලා ඔන්න හම්බවුනා.. මම හිතන්නේ මේක වෙන කෙනෙක් කියපු එකක්.. ඒත් මේක තමයි තිබ්බ ඒවාගෙන් හොදම එක.. ඔන්න ඉතිං කැමති...
malkavi
Thread
Sep 15, 2011
Replies: 10
Forum:
ElaKiri Talk!
Mr. Bean.. එල වීඩියෝ එකක්..
Mr. Bean.. එල වීඩියෝ එකක්.. ]Mr Bean..showing a good way to take a girl on a date ...:lol::lol: X11SVXakcss
malkavi
Thread
Aug 13, 2011
Replies: 29
Forum:
ElaKiri Jokes
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom