ඒ ලෙවල් කරපු IT දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි ජොබක් තියෙනවා... 
සති 6 කට colombo07 වල තියෙන ඉස්කෝලෙක 6 සහ 8 වසර වල පොඩි උන්ට IT උගන්නන්න.... මේක මට කිව්වේ මගේ යාලුවෙක්... මේ ගැන කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න... පඩි නඩි නම් ඉතිං එයාලත් එක්ක කතා කරලා බේරුම් කරගන්න පුලුවන්... කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න...