💥 මේ Thread එකේ ලොකවේ විවිධ අපි නොදන්න පුදුම, විශේෂ දේවල් දැන ගැනීමය පුළුවන් . ඔයාලා ළඟත් මෙහෙම තොරතුරු තියනවා නම් බෙදාගන්න හැමෝමත් එක්ක💖
01) ලෝකයේ දිගම ඇවිද යා හැකි මග
කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ.
ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත, පාලම් තිබේ. එය කිලෝමීටර් 22,387...