මාස දෙක තුනක ඉඳන් දවසට දෙතුන් පාරක් internet නැති වෙනවා (peo TV, phone line වැඩ)
විනාඩි 10කින් 15කින් ඔන්න ආයෙත් වැඩ කරන්න ගන්නවා..
slt එකට හෙනට complain කලා, උන් එකෙක් එවනවා router connection බලනව යනවා
connection අවුලක් නෑලු, ඒ පැත්තෙන් disconnect වෙනවා පේන්නේ නෑලු. එන එවුන් කියනවා අනිත් side...