Use කරන Water Filter මොනාද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Waterboard එකෙන් එන මඩ වතුර ගොඩ දාන්න දැනට normal filter එකක් කරන්නේ..

    Kent එකේ මෙන්න RO filter එක තියනවා 65ට.
    https://purehydro.lk/kent-super/

    daily RO කරන්න හොඳ නෑ කියනවනේ ඕන කරන minerals අයින් වෙන නිසා :eek:
     
    • Like
    Reactions: gamerlk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,936
    113
    Pureit ෆිල්ටර් එකක් යූස් කරන්නෙ බං දැනට. වෙන එකක් ගන්න ඕන
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Bump

    අපෙ ගෙදර ෆිල්ටරයක්‌ නෑ. උණුකර නිවාගත් ජලය තමා බොන්ඩ ගන්නෙ.

    Waterboard එකෙන් එන මඩ වතුර ගොඩ දාන්න දැනට normal filter එකක් කරන්නේ..
    අනිත් වැඩ වලටත් use කරන්නෙ මඩ වතුර ද එතකොට :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    Pureit Classic තමා ඉතින් පළවෙනි එක 2012 විතර ගත්තෙ. ඒකත් හොඳට තියෙනව.

    තාම වතුරෙන් හැදෙන ලෙඩක් හැදුණෙත් නෑ :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Issara use kara Batapola Water Filter eka.
    Poddak karadarai water capacity eka adu nisa.
    Eth supiriyata filter wenawa
    1704022369781.jpeg
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,968
    113
    Waterboard එකෙන් එන මඩ වතුර ගොඩ දාන්න දැනට normal filter එකක් කරන්නේ..

    Kent එකේ මෙන්න RO filter එක තියනවා 65ට.
    https://purehydro.lk/kent-super/

    daily RO කරන්න හොඳ නෑ කියනවනේ ඕන කරන minerals අයින් වෙන නිසා :eek:

    ඕකත් ඉන්දියන්ද?Philips water filter ලංකාවේ නැද්ද?