මරු භාණ්ඩයක් සෙට් උනා ඔන්ලයින් ඉන්න ගමන්, උඹලත් එක්ක මේක ශෙයා කරගන්න හිතුන නිසා ගෙනාවේ.
මේක වින්ඩොව්ස් 10 ප්‍රයිවසි කන්ට්‍රෝල් ටූල් එකක්. ලේසියෙන්ම වින්ඩෝව්ස් 10 ප්‍රයිවසි සෙටින්ස් හදා ගන්න පුළුවන්. Free ඇප් එකක්.
අවශ්‍ය අය අරගෙන බලන්න
https://www.oo-software.com/en/shutup10