www.lankawebhosting.net
කොල්ලනේ උඹල මේකෙන් හොස්ටින් සර්විස් අරගෙන තියෙනවද? කොහොමද මෙයාලගේ සර්විස් එක. recommend කරන්න පුළුවන්ද?
කොල්ලනේ උඹල මේකෙන් හොස්ටින් සර්විස් අරගෙන තියෙනවද? කොහොමද මෙයාලගේ සර්විස් එක. recommend කරන්න පුළුවන්ද?
Server locations monada?Elakiri එකේ ගොඩක් අය අපෙන් අරගෙන තියෙනවා. 2018 සිට Review තියෙනවා අපේ Web එකේ. ඒ අය Reply කරයි
පැය 24ම ඕනෑම හෙල්ප් එකක් කරනවා මම, වෙබ් එක හදා ගන්න උනත් උදව් අවශ්‍ය නම් කරලා දෙනවා. (Anydesk මාර්ගයෙන් උනත්) Support වලට මුදල් අය කරන්නේ නෑ මම එසැනින් කරලා දෙනවා ඕනේ දෙයක්.
වෙනත් හොස්ට් එක්ක තියෙන වෙබ් එකක් අපේ හොස්ට් එකට මාරු කරලා උනත් දෙනවා ෆ්‍රී
VPS වලට Manage Support Free දෙනවා මම. වෙන Hosting වලින් දෙනවා අඩුයි එහෙම.
මිල ගනම් වැඩි කරන්නේ නෑ
Down Time ඇත්තේ ම නෑ අවුරුදු 3 වෙනවා පටන් අරගෙන.
Weekly Auto Backup තියෙනවා Servers වලට.
දින 30 ඇතුලත මොනවා හරි අවුලක් තියෙනවා නම් Refund දෙනවා එසැනින්.
Active Customers ලා 200 පමණ ඉන්නවා , Company විශාල ගනනක වෙබ් සයිට් අපේ Server එකේ තියෙනවා. තව Web Design Company 4 ක් අපෙන් Hosting ගන්නවා
ඒ අයගේ Review වෙබ් එකේ තියෙනවා ඒවා බලන්න.
තව මොනවා හරි දැනගන්න ඕනම් Call එකක් දෙන්න 077 489 8282 | 025 572 8282 | 071 872 8282
මම කියලා තියෙන ඒවා බොරු නම් අපෙන් ගත්ත අයගෙන් අහලා දැනගන්න මගේ Service එක ගැන. මට පාඩු උනත් ඕනේ කෙනක් ට පට්ටම විදියට Support කරනවා.
VPS නම් Germany / Finland / USA / France තියෙනවා.Server locations monada?
VPS නම් Germany / Finland / USA / France තියෙනවා.
Shared Hosting නම් Finland
BR නම් නෑ, Reg වෙන්න ඉල්ලුම් කළා. කොරෝනා නිසා පරක්කුයි.Corporate Registration komada thiyenne?
BR නම් නෑ, Reg වෙන්න ඉල්ලුම් කළා. කොරෝනා නිසා පරක්කුයි.
Elakiri එකේ ඉන්නවා Hosting කරන අය තව එයාලගෙන් ගන්න එයානම් ලියාපදිංචි අය.
DirectAdmin තියෙන්නේ මේ වගේ Panel එක.mage personal usage ekata nemei ganne. mamage clients lata introduce karana nisa una ahana prashna walata utthara denna one. peekhosting eke mage accounts dan awurudu 4kata wadi misak adu na. mekath introduce karanna hithuwe, lankawe services clients lata convince karanna hena amarui. ikmanata business background eka hadaganna. balamu eka client kenek ganna bari wenne na.
Cpanel da thiyenne?
------ Post added on Jun 5, 2021 at 1:51 AM
matanam ehema loku gataluwak na. loku prjects karanne na mama. eka nisa admin panel eka gataluwak wenne na.DirectAdmin තියෙන්නේ මේ වගේ Panel එක.
View attachment 129047 View attachment 129048
View attachment 129049
Cpanel ඉස්සර දුන්නා , මිල ගනම් වැඩි කළා License වල Cpanel ලා, හැමෝම ඉල්ලන්නේ අඩුවට Cpanel දාලා ලොකු ගනම් වලට විකුනන්න බෑ පාඩුයි (ගොඩක් Host වල Cpanel දෙන්නේ අඩුවට දෙන License අරගෙන එක එක තැන් වලින් ඒවා අරගෙන දාලා කරන්න බෑ කෙස් ගොඩයි) නිසා දැන් DirectAdmin දෙන්නේ එක නිසයි ගනම් අඩු අපේ. Servers වල නම් කිසි අවුලක් නෑ මිල අඩු උනාට. පරණ අය ඉල්ලන්නේ Cpanel අලුත් අයට එක අවුලක් නෑ ගන්න කෙනක් ගනීවි කියලා විකුනනවා DirectAdmin
හරි , Web Design කරන අය ගොඩක් ගත්තා මගෙන්. ඒ අයට මුලින් Basic දේවල් ටික බැරි අය හිටියා. මම තමා සියළු දේ කියලා දුන්නේ ඒ අයට මට වඩා Orders එනවා ඒ අයට මම දෙන හෙල්ප් එක නිසා ඒ අය මට වඩා දියණු උණා. PVT LTD පවා ගත්තා ඒ අය මගෙන් ගන්නවා තවම ඒ අය හදන ලංකාවේ ලොකු කොම්පැනි වල වෙබ් සයිට් ගොඩක් තියෙන්නේ අපේ හොස්ට් එකේ. මම දන්නවා ලංකාවේ Client ලා ගේ හැටි හොදට අත්දැකීම් තියෙනවා ඒ අය ගැන මට ඔයා කියන දේ තේරෙනවා.matanam ehema loku gataluwak na. loku prjects karanne na mama. eka nisa admin panel eka gataluwak wenne na.
Digital ocean nama witharai bn boruwata. Racknerd wage ekakin ganin hosting cpanel denawa. Anika un patta.අඩෝ digital ocean wala $5 pkg eke domain kiyak host karanna puluwanda
BUMPER
thank youBUMP
thank you machanhodatama hodai machan service eka mama aran thiyenava godak parak onema welawaka onema sopport ekak denava e wagema ikmanata wade karala denava kisima case ekak na Highly recommend karanna puluwan service eka.