Smartphone තෝරගන්න උදව්
මචන් මට 15 - 20 අතර ( 20 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නැහැ ) හොඳ smartphone එකක් තෝර ගන්න උදව්වක් දෙන්න.
කලින් පාවිච්චි කලේ galaxy S6 එකක්. (වාහනේට අහුවෙලා එකේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ . ) ගාන අඩු එකකින් මට S6 වල වගේ prefomance ඕනේ නැහැ . cam එකයි battery එකයි ටිකක් හොඳ...