import from japan ??

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    :(:(:(

    මේ වගේ ගානකට අවුරුදු 3 පරණ කාර් එකක් ගන්න බැරි වෙයි නේද

    E Ganata Genna puluwan nan Lankawe ewnge Aspa Ganan Dila Gan na ne ban, Kelinma Japan walinma USed karapu ekak gannawa.
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    ඇයි ඔච්චර පරණ වාහන Japan වලින් ගන්නේ? ගෙන්න ගන්න ඕනේ නම් කියන්න. ඕනෙම මොඩෙල් එකක් ඉම්පෝර්ට් කරලා දෙන්න පුළුවන්. Specially hybrids.