1. gayanela

    Toyota Hyrider vs BYD Atto 3

    මේකෙන් මොකක්ද ගන්න හොද? BYD ලගේ සර්විසස් නම් හොඳ නෑ කියලා තැන් කීපෙකම තිබුණා. Hyrider ජැපනීස් එක එනවද?
  2. gayanela

    මෙලෝ රහක් නැති සිංහල තාක්ෂණික කොන්දේසි. (Technical terms)

    ද්වි-සාධක සත්‍යාපනය = Two factor authenticator මේ වගේ දන්න එව්වා කියාගෙන යමු. පැන එන ඇදහැලෙන වහරුව = Fuse වර්ගෙකට කියන නමක් ------ Post added on 1752491614
  3. gayanela

    AI ද?

    AI ද?
  4. gayanela

    Comedy

    කවුද බං අර තඩි සෙරප්පු දාගෙන, prank කරන එවුන් සෙට් එක? කඩවල් වලින් dummies උස්සන් යන, තව එක එක දේවල් shop වලින් උස්සගෙන යන්නේ උන්ගේ වගේ ගාණක් නැතුව.
  5. gayanela

    Hikvision IP camera

    මචංලා මම මේකෙන් 8ක් ගෙදරට සෙට් කරන්න බැලුවේ. රුපියල් 56000ක් වගේ වෙනවා අද currency rate එකත් එක්ක. ලංකාවෙන් ගන්න එකද හොද නැත්නම් මම මේක UAE වලින් ගේන්නද? 🤔
  6. gayanela

    පිටරට ලෝන්

    ලෝන් එකක් පාස් වෙලා තියෙනවා කෝටි 1.4ක. අවුරුදු 4කට පොලිය ගෙවන්න ඕනේ ලක්ශ 42ක්. එක අත්සනයි ඕනේ. ගන්නද එපාද? පොලිය වැඩි නේද?
  7. gayanela

    The Queens Gambit 2020

    Netflix mini series එකක්. කොටස් 7යි. ඔක්තෝබර් 23 රිලීස් උනේ. චෙස් වලට කැමති අයට ගැලපෙන හරි ලස්සන කතාවක්. එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන්.
  8. gayanela

    උදව්වක් ඕනේ......! මගේ Nexus 4 එක නිකම්ම off වෙනවා.........!

    උදව්වක් ඕනේ......! මගේ Nexus 4 එක නිකම්ම off වෙනවා.........! ඇයි බන් එහෙම වෙන්නේ? 4.2 update එකෙන් පස්සේ තමා ඔය කේස් එක පටන් ගත්තේ. එහෙම ඔෆ් උනාම ඔන් කරගන්න නම් volume button ප්‍රෙස් කරගෙන පවර් බටන් එක ඔබන්න ඕනේ. නැත්නම් ඔන් වෙන්නේ නෑ. මොකක්ද මේ අවුල? දවසකට කීප වතාවක් ඔහොම ඔෆ් වෙලා යනවා. :(:(:(:(
  9. gayanela

    Windows 8.1 Pro Activation

    වින්ඩොව්ස් 8.1 ප්‍රෝ ඇක්ටිවේට් කරගන්න ක්‍රමයක් නැද්ද? ෂුවර් විදියක්?
  10. gayanela

    SSD ෆයිල් ඇලොකෙශන් සයිස්...........!

    SSD ෆයිල් ඇලොකෙශන් සයිස්...........! SSD එකක ලොජිකල් පාර්ටිෂන් එකක් ෆෝමැට් කරන්න ඕනේ ෆයිල් ඇලොකෙශන් සයිස් එක කීයද?
  11. gayanela

    ගුගල් අර්ත් ප්‍රෝ ලේටස්ට් වර්ෂන්..............!

    ගුගල් අර්ත් ප්‍රෝ ලේටස්ට් වර්ෂන්..............! ගුගල් අර්ත් ප්‍රෝ ලේටස්ට් වර්ෂන් එක හොයල දෙන්න පුලුවන්ද..............?
  12. gayanela

    Nexus I9250

    මචන්ලා මේ ෆෝන් එක ගන්න තියෙනවා බ්‍රෑන්ඩ් නිව් 35000 කට. උඹලගේ අදහස මොකක්ද මේ ෆෝන් එක ගැන? Android ගැන වැඩි තේරුමක් නෑ මචන්ලා මට. මේක හොදයිද........?
  13. gayanela

    HTC Sensation XE

    HTC Sensation XE මේ ෆෝන් එක ගැන මොකක්ද උබලගේ අදහස................?
  14. gayanela

    Daily Internet usage.........!

    Machanla deepallako daily internet usage eka balaganna software ekak. :D:D:D:D
  15. gayanela

    HTC One X

    HTC One X ෆෝන් එකක් ගන්නයි යන්නේ මම. එළකිරි එකේ ඉන්න Android වැඩකාරයෝන්ගෙන් උපදෙස් ඕනේ එකේ හොද නොහොද ගැන.........!
  16. gayanela

    Help Disk partition in windows 7

    Machanla, windows 7 wala disk partition (specialy merge and split) karanna puluwan software monawada? Paragon partition manager damma. Eka wada. eth henama welawak yanawa. Eta wada lesi widiyak nadda?
  17. gayanela

    MCP E books Wanted

    Kawruhari gawa MCP ebooks thiyenawanam denna. mama sahena kaleka idan hoyanne. mcp ebooks download karanna amarui wage................... eka newei dan mcp thiyenawada? microsoft eke nam wena wena aluth ewa dan thiyenne.:rolleyes:
  18. gayanela

    Elakiri account 1 delete karanne kohomada?

    Kawruhari dannawada elakiri account 1 detractive karana widiya? Pls udauwak karann......

    No contents