Internet use කරනඅයට තියෙන ප්‍රශ්නයක් තමය් තමාගේ bandwidth අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම.ගොඩක් වෙලාවට software client ඒකක් දැම්මත් එකෙන් connect වෙන හැම device එකක්ම control කරන්න බැ.central point එකකින් connect වෙන හැම wifi client එකක්ම නටවන්න තියෙන ලාබම විදිය තමය් මේ.IP QoS support කරන wireless...