Lankabell 4g Public DNS issue

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    8,625
    2,182
    113
    6°54′N 79°54′E
    මෙච්චර දවසක් ලංකාබෙල් DNS වෙනුවට Public DNS පාවිච්චි කොරේ ..ඊයේ ඉදලා නෙට් යන්න බැ ..අනන් මනං කරලා අන්තිමට DNS වෙනස් කරා ලංකාබෙල් තිබ්බ විදියට.පස්සේ වැඩ .මේ විදියට ISP ට උන්ගේ DNS විතරක් පාවිච්චි කරන්න / Public DNS block කරන්න පුලුවන්ද .උඹලා DNS තත්වේ කොහොමද ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,852
    960
    113
    මෙච්චර දවසක් ලංකාබෙල් DNS වෙනුවට Public DNS පාවිච්චි කොරේ ..ඊයේ ඉදලා නෙට් යන්න බැ ..අනන් මනං කරලා අන්තිමට DNS වෙනස් කරා ලංකාබෙල් තිබ්බ විදියට.පස්සේ වැඩ .මේ විදියට ISP ට උන්ගේ DNS විතරක් පාවිච්චි කරන්න / Public DNS block කරන්න පුලුවන්ද .උඹලා DNS තත්වේ කොහොමද ?

    mageth witin wita wada karanne nathuwa thibba. wifi disconnect karala apahu connect karaama wada karanawa.

    mama use kare google dns.
    anthimata lankabel default ip eka dammama wada.
     
    • Like
    Reactions: lahirufx+

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar133596_1.gif