මෙච්චර දවසක් ලංකාබෙල් DNS වෙනුවට Public DNS පාවිච්චි කොරේ ..ඊයේ ඉදලා නෙට් යන්න බැ ..අනන් මනං කරලා අන්තිමට DNS වෙනස් කරා ලංකාබෙල් තිබ්බ විදියට.පස්සේ වැඩ .මේ විදියට ISP ට උන්ගේ DNS විතරක් පාවිච්චි කරන්න / Public DNS block කරන්න පුලුවන්ද .උඹලා DNS තත්වේ කොහොමද ?