වෙල් යායක බැඳලා හිටපු මාස 4ක් පමණ වන වසු පැටවකුගේ පසුපස කොටසක්, කිසියම් පුද්ගලයෙකු විසින් කපාගෙන ගිය පුවතක් පසුගිය වෙසක් පෝදාට පසුවදා කළල්ඇල්ල යක්ගහඇල්ල ප්රදේශයෙන් වාර්තා වුණා.
වසු පැටවා පණපිටින් සිටියදීම කිසියම් අයෙකු විසින් කළ මේ පපතර ක්රියාව ගැන යක්ගහඇල්ල ගම්වාසීන්ට ඇතිවුනේ කෝපය මිශ්ර...