මධු සදෙන් තවත් සුපුන් සදක් අද අසරණයි
ක්ලාස් එකක නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් සිංදුවක් කිව්වම, එයාව දවසේ පුවත කරගෙන, හතර අතට ශෙයා කරල, ලයික් දාල, කමෙන්ට් කරල, පුම්බල පුම්බල උඩ අරින්න නම් කට්ටිය එමටයි. ඒත් මේ වගේ දෙන්නෙක් ගැන ඒ තරම් වදවෙන්න වෙලාවක් නැතුව ඇති. ලංකාවෙ ඉන්නෙ අරුම පුදුම විචාරකයො...