PTCircle - earn from Internet

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    ලඟදි PTCircle එකෙන් cash payout ගත්තු අය කවුරු හරි ඉන්නවනම් requests දාපු වෙලාව මෙතන දාන්න. මේකේ ගොඩක් අය ඉන්නවා PTCircle add click කරන. කාටත් උදව්වක් විදිහට.
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    උදේ 3.30 තමා රීසෙට් ටයිම් එක. මම එක පේමන්ට් එකක් ගත්තා 3.30 ට රික්වෙස්ට් කරලා. හැබැයි දාන පළවෙනි රික්වෙස්ට් එක මැනුවල්. දෙවනි එකේ ඉදන් තමා ඉන්ස්ටන්ට්. මම දාපු එක මැනුවල් හම්බ වුනේ එදාම හවස.