කට්ටිය, උදව්වක් ඕන වාහනයක් ගන්න.:rolleyes::rolleyes:
මම වාහනයක් ගන්න හිතන් ඉන්නෙ suv එකක්.
හිත ගියෙ පර්ජ 3008 මොඩල් එකට. 2008 එකත් හොදයි, පොඩී, හුඩ් එක තලල වගේ ටිකක්.:P:P
mg zs : (වාහනේ හදන්නෙ චයිනා, ඩිසයින් එක යුරොප්) එකත් ඔලුවෙ තියෙනව, එත් අවුල් වගේ.:sorry::sorry: ඕකෙ රිකෝල් කරපු වාහන තාම...